Nio Academy 🏆🥇
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා...
ඉතිහාසය
භූගෝල විද්‍යාව
පුරවැසි අධ්‍යාපනය
කතෝලික ධර්මය විෂයන් මෙන්ම
මීට අමතරව 6 සහ 7 ශ්‍රේණි සඳහා විද්‍යාව විෂයයන් සඳහා නව පන්ති ආරම්භ වේ.
මෙහිදී,
-ආකර්ෂණීය ඉගැන්වීම් රටා
-සියලු විෂය කරුණු ආවරණය
-සරල කෙටි ක්‍රම මගින් ඉගැන්වීම
-පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
-නිවැරදි සිතියම් පුහුණුව සහ පින්තුර අධ්‍යනය
ලියාපදිංචි වීම සඳහා සිසුවාගේ නම,ශ්‍රේණිය සහ ප්‍රදේශය සඳහන් කර WhatsApp කෙටි පණිවිඩයක් යොමු කරන්න.
⭕Rs.500 ක් වැනි පහසු මුදලකට (සති පතා) සම්බන්ධ විය හැක.
⭕කොළඹ 15 අවට දරුවන් සඳහා විශේෂයි.....