🔴 සිංහල 6-11 ශ්‍රේණි තනි හා කණ්ඩායම් පන්ති. 🔴
නිවසට පැමිණ ඉගැන්වීම් සිදු කෙරේ.
🎯 මුල සිට විෂය නිර්දේශය ආවරණය කෙරේ.
✔️ඉතා සරලව පැහැදිලිව පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට උගන්වයි.මේ සමගම ප්‍රශ්න පත්රවලට පිළිතුරු ලිවීම, සාකච්ඡා කිරීම ද සිදු කෙරේ.
✔️සිංහල සාහිත්‍ය රසාස්වාදය (ii කාණ්ඩය) විෂය ඉගැන්වීම ද සිදු කෙරේ.
සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවේ යෙදෙන කොළඹ ප්‍රධාන ජාතික පාසලක සේවය කරන උපාධිධාරී ගුරුවරියකි.
( මරදාන අවට,කිරිබත්ගොඩ,නුගේගොඩ,රාජගිරිය,බත්තරමුල්ල,මාලඹේ)