තත්වය : අලුත්ම .
වර්ගය : MEN.
මාදිලිය : CID 5504T
Brushless මාදිලියේ, මිලි මීටර් 10 දක්වා කටු භාවිතා කල හැකි බැටරි මගින් ක්රියා කරන ඩ්රිල් යන්ත්රය, ඇණ සවිකිරීමට / ගැලවීමට, බිත්ති විදීමට (වෝල් ප්ලග් සවිකිරීමට), ලී / යකඩ විදීමටත් භාවිතා කල හැක.
යකඩ චක් එකක් ඇත.
කට්ටලයට ඩ්රිල් යන්ත්රය, වෝල්ට් 20 4Ah 5C මාදිලියේ බැටරි 2ක්, බැටරි ආරෝපකයක් සහ බිත්ති විදිය හැකි ඩ්රිල් කටු කට්ටළයක් ඇතුලත් වේ.
අතින් තද කරන මාදිලියේ යකඩ චක් එකක් සහිතව.
අඩු සහ වැඩි වේග පරාසයන්:
- අඩු වේග පරාසය : මිනිත්තුවට වට 450 දක්වා.
- වැඩි වේග පරාසය : මිනිත්තුවට වට 1450 දක්වා.
කට්ටලයට ඇතුලත් දෑ :
CID 5504T ඩ්රිල් යන්ත්රය - ඩ්රිල් යන්ත්රය brushless මාදිලියේ එකකි.
20V 4Ah 5C මාදිලියේ බැටරි 2ක්.
චාජරයක්.
නොමිලේ ලබාදෙන ඩ්රිල් කටු කීපයක්.
ඇණ, වෝල් ප්ලග් කට්ටලයක්.
මාස 06ක වගකීමක් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසුව මිල ගණන වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : MEN.
Model : CID-5504T Brushless.
20V Brushless motor series 10mm maximum bit size impact drill machine with 2 batteries and charger.
Keyless type steel drill chuck.
Impact drilling function for drilling masonry walls, screwdriver function for fixing or removing screws and can be used for steel / wood drilling as well.
Brushless motor.
Max impact force : 40Nm.
High speed and slow speed RANGES :
- High RPM : Upto 1450 RPM
- Slow RPM : Upto 450 RPM.
Battery type : 20V 4Ah 5C power share series Lithium batteries.
Kit includes :
CID 5504T model impact drill machines,
2 batteries
1 Charger
A set of masonry drill bits (free).
A box of screws and wall plugs.
With 06 months company warranty (repair type).
Mentioned price is after discounts selling price.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.