තත්වය : අලුත්ම.
වර්ගය : එයාර් පවර්.
ලීටර් 500 ධාරිතාවක් සහිත අශ්ව බල 10ක තෙකලා විදුලි (440V) මෝටරයකින් ක්රියා කරන බාර් 16ක් සම්පීඩනය වන කම්ප්රෙසර් මාදිලියකි.
මෝටරය : අශ්වබල 10ක (7.5kW) 1450 RPM අඩු වේගී (4 Pole) තෙකලා විදුලියෙන් (3 phase) ක්රියා කරන, S1 හෙවත් අඛණ්ඩවම ධාවනය කල හැකි ලෙස නිපදවූ ඉහලම ප්රමිතියේ මෝටරයකි. තඹ කම්බියෙන් සකසා ඇත.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : Air Power.
Model : 500L 10Hp 16bar.
Head : 4 pistons 2 stage.
Motor : 10Hp (7.5kW)) three phase 440V copper winding.
4 pole (1450 RPM) copper winding unit with a S1 duty rating built for continuous duty.
With six months repair type warranty for motor unit against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.