🔸 No cash on delivering.
🔸 No koko pay.
Condition : Brand new.
5 Ton Low profile Trolley type jack for commercial use.
Any necessary genuine spare parts are also readily available for any repair of these Jacks.
Lifting weight : 5 Ton (5000kg)
Max lifting height : 533mm.
Minimum height : 100 mm.
Weight of the unit : 44 kg.
Authorised dealer :
Mihira hardware.
39/6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
🔸Cash on delivery නොමැත..
🔸 koko pay නොමැත.
තත්ත්වය : අලුත්ම.
ටොන් 5ක් දක්වා අසවිය හැකි වාණිජ භාවිතය සඳහා සුදුසු අඩු අවම උසක් සහිත ට්‍රොලි ජැක් මාදිලියකි.
* පිස්ටන් දෙකක් සහිත බැවින් ඉක්මනින් එසවේ.
* යන්ත්‍රයේ අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය සියලුම අමතර කොටස් ටොප් ජැක් සමාගමෙන්ම ආනයනය කර තිබේ.
එසවිය හැකි උපරිම බර : 5 Ton (5000kg)
එසවිය හැකි උපරිම උස : 533 mm.
ජැක් එක පහත් කර ඇති විට උස : 100 mm.
ජැක් එකේ බර : 44 kg.
අවසරලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය