තත්වය : අලුත්ම.
වර්ගය : Air Power.
මාදිලිය : W0.67/12.5
ලීටර් 300 බාර් 12.5 ක උපරිම සම්පීඩනයක් රඳවා ගත හැකි කම්ප්රෙසර් මාදිලිය, අශ්වබල 7.5ක තෙකලා (380V) විදුලි මෝටරයකින් සමන්විතයි.
මෝටරය : අශ්වබල 7.5 ක තෙකලා විදුලියෙන් (380V) ක්රියා කරන තඹ කම්බියෙන් ඔතන ලද මෝටරයකි.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
සඳහන් මිල වට්ටම් අඩුකල පසු, මුදල් මගින් කරන ගෙවීම් සඳහා පමණක් වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : Air Power.
Model : W0.67/12.5
300 Liters 12.5 Bar 7.5Hp air compressor with Copper motor winding.
Specs :
3 pistons oil type two stage compressor head.
Motor : 7.5 HP 2800 RPM Copper wire motor winding.
3 phase 380V.
06 months repair warranty for motor against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.