තත්ත්වය : අලුත්ම.
වර්ගය : ටොප් ජැක්.
මාදිලිය : STFL-330L
වාණිජ භාවිතය සඳහා සුදුසු අඩු අවම උසක් සහිත ට්‍රොලි ජැක් මාදිලියකි.
* පිස්ටන් දෙකක් සහිත බැවින් ඉක්මනින් එසවේ.
* මෙම මාදිලියේ ජැක් මිහිර හාඩ්වෙයාර් ආයතනේ අප වසර 5 කට වැඩි කාලයක් තිස්සෙ අලෙවි කරනු ලබන අතර ඉතාම ඉහල කල් පැවැත්මක් ඇති බව සහතික කල හැක. යන්ත්‍රයේ අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය සියලුම අමතර කොටස් ටොප් ජැක් සමාගමෙන්ම ආනයනය කර තිබේ.
එසවිය හැකි උපරිම බර : 3 Ton (3000kg)
එසවිය හැකි උපරිම උස : 500mm.
ජැක් එක පහත් කර ඇති විට උස : 75mm.
ජැක් එකේ බර : 32.5kg.
අවසරලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය
Condition : Brand new.
Brand : TOP JACK
Model : STFL 330L
Low profile Trolley type jack for commercial use.
We, Mihira Hardware, have been selling TOP JACK branded professional hydraulic jack equipment for well over 5 years by now and it is with great confidence we're informing that Top-Jack products are highly durable. Any necessary genuine spare parts are also readily available for any repair of these Jacks.
Lifting weight : 3 Ton (3000kg)
Max lifting height : 500mm.
Minimum height : 75mm.
Weight of the unit : 32.5 kg.
Authorised dealer :
Mihira hardware.
39/6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.