අවුරුදු 3ක MEN company warranty එක්ක හෝස් පවර් 3/4 ලොකු ඉම්පිලර් බට අඟල වතුර පොම්පයක්.
තත්වය : අලුත්ම.
වර්ගය : MAC
මාදිලිය : CPM-146L.
මෝටරය : අශ්වබල 3/4 (වොට් 550) තඹ කම්බියෙන් සකස් කර ඇත.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 2900.
ඉම්පිලයර : පිත්තල වලින් නිපදවා ඇත.
බට සැපයුම් : සැපයුම් සහ පිට කිරීම් දෙපැත්තම අඟල් 1.
වතුර ඇදගත හැකි ගැඹුර : උපරිම අඩි 27 (9m).
මෝටරයෙන් ඉහලට තල්ලු කල හැකි උස : උපරිම අඩි 80 (25m).
සීඝ්රතාව : උපරිම මිනිත්තුවට ලීටර් 100.
අවුරුදු 03ක MEN සමාගමේ වගකීමත් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Centrifugal water pump with 1 HP motor and large impeller (1" x 1" pipe size) with 03 YEAR WARRANTY offered by MEN power tools company.
Condition : Brand new.
Brand : MAC.
Model : CPM-146L.
Motor : 3/4 Hp (550 Watts) winding made out of copper wire.
RPM : 2900.
Impeller material : Brass.
Pipe diameter : 1 inch (pvc 32mm) in and out.
Suction : Max 27 feet (9m).
Head : Max 80 feet (25m).
Flow rate max : 100 Liters per minute.
Comes with 03 YEAR repair type WARRANTY offered by MEN power tools company.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.