🔸Cash on delivery නොමැත.
තත්වය : අලුත්ම.
මිල සඳහන් කර ඇත්තේ එක high lift ජැක් ස්ටෑන්ඩ් එකකට වේ (ජෝඩුවකට නොවේ)
අලුත්වැඩියා කටයුතු සඳහා 2 post ජැක් වලින් ඉහලට ඔසවා ගත් මෝටර් රථවල සහ කාරිමික ශිල්පීන්ගේ ආරක්ශාව සඳහා මෝටර් රථයේ බර දරා ගැනීමට භාවිතා කරන ජැක් ස්ටෑන්ඩ් වර්ගයකි.
මාදිලිය : ME 8902.
දරා ගත හැකි උපරිම බර : ටොන් 2.
අවම උස : 1400mm.
උපරිම උස (thread extension කොටස සමගින්) : 2400mm.
Thread extension කොටස නොමැතිව උපරිම උස : 2000mm.
අලෙවිය :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
🔸 No cash on delivering.
Condition : Brand new.
Under hoist jack stand with max 2 Ton load capacity.
Priced unit by unit (not in pairs).
Model : ME-8902.
Minimum height : 1450mm
Maximum total height : 2400mm with thread extension extended.
Maximum height : 2000mm without thread extension.
80x80mm non slip rubber support.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.