යෝග ශාස්ත්‍රය හැදෑරීමට කැමති කාන්තා ඔබට ඉගැනීමට හා පුරුදු පුහුණු කිරීමට මෙන්න කදිම අවස්ථාවක්...
යෝග යනු දර්ශනයකි. ශාස්ත්රයකි. එහි උත්තරීතර අරමුණ මෝක්ෂයයි. කුඩා ළමයාගේ පටන් වැඩිහිටි පුද්ගලයා දක්වා ඕනෑම කෙනෙකුට මෙහි ප්‍රයෝජන අත් විඳීමට හැක.
යෝග ආසන සහ ප්‍රාණායාම පුහුණු කිරීම මගින් කාන්තා ඔබේ
*ශරීරයේ කායික මානසික ක්‍රියාකාරී බව ඇති කිරීම
*ශරීරයේ නම්‍යශීලී බව වැඩිකිරීම
* තරුණ බව රැක ගැනීම
*රුව ලස්සන කිරීම
*ශරීරයට මනා පෙනුමක් ගෙන දීම
*ශරීරයේ විෂ රසායන ඉවත් කිරීම
*සිත එකඟ කර ගැනීමට
*මතකය දියුණු කර ගැනීමට
*මානසික ශක්තිය අවධි කර ගැනීමට
*දියවැඩියාව, මළබද්ධය, අධික රුධිර පීඩනය,සංධිගත රෝග හා මානසික රෝග පාලනයත් හා තවත් ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂාවීමටත් මෙම ශාස්ත්‍රයෙන් හැකි වේ.
බෙහෙත් පෙති ගිලින සමාජ රටාවෙන් ඔබ්බට ගොස් ගෘහනියක් මවක් බිරිඳක් ලෙස ඔබේ වගකීම් ඉටු කරන්න ඔබගේ සෞඛ්‍යය ගැන මුලින් අවධානය යොමු කරන්න අවශ්‍ය වන්නේ ඒ සදහා ඔබ තුළ අවශ්‍යතාව ඇති කරගැනීම පමණි.
සෞඛ්‍ය සම්පන්න නිරෝගී පරපුරක් සඳහා ඔබත් අදම මෙම යෝග පන්තියට සම්බන්ධවන්න.
වැඩි විස්තර සදහා අමතන්න
Here is a great opportunity for women who want to study yoga and practice...
Yoga is a philosophy. A science. Its supreme goal is Moksha. Anyone from a small child to an adult can benefit from practising yoga.
Women's yours by practicing yoga asanas and pranayama
*Making the body physically and mentally active
*Increasing body flexibility
* Preservation of youth
* Image beautification
* Bringing a good look to the body
*Removal of toxic chemicals from the body
*To improve memory & concerntration
*To acquire mental strength
* Diabetes, stroke, high blood pressure, synergistic diseases and mental diseases can be controlled and also can be protected from many other diseases with this science.
Go beyond the social pattern of swallowing medicine pills, fulfill your responsibilities as a housewife, mother, wife, pay attention to your health first, all you need is to create the need in yourself.
Join this yoga class today for build a healthy generation in future .
Call for more details