I’m selling my well-maintained Yamaha FZS Version 3.0.
✅ 1st Owner
✅ New Battery (Warranty Available)
✅ New Tyres (Warranty Available)
✅ Regularly Serviced & Well Maintained
✅ Full Service Records Available
📍 Location: Malabe
A clean, carefully maintained bike that’s ready to ride with no immediate repairs required.
📞 Contact me for more details or to arrange an inspection.
හොඳින් නඩත්තු කළ Yamaha FZS Version 3.0 යතුරුපැදියක් විකිණීමට ඇත.
✅ පළමු අයිතිකරු
✅ අලුත් Battery එකක් (Warranty සහිතයි)
✅ අලුත් Tyres (Warranty සහිතයි)
✅ නිසි ලෙස නඩත්තු කර ඇත
✅ සියලු Service Records ලබා දිය හැක
📍 ස්ථානය: මාලඹේ
කිසිදු අමතර වියදමකින් තොරව භාවිතයට සූදානම්, හොඳ තත්ත්වයේ යතුරුපැදියකි.
📞 වැඩි විස්තර සඳහා හෝ පැමිණ පරීක්ෂා කිරීමට අමතන්න.