● WD-4040S Automatic Pneumatic Heat Transfer Machine, Versatile Printing – Transfers designs onto T-shirts, fabrics, bags, banners, ceramic tiles, and more
● Automatic Pneumatic Operation – Smooth and consistent pressing with minimal operator effort
● Adjustable Temperature & Timer – 0–250°C (0–430°F) with 0–999 second timer for precise control
● Semi-Automatic Operation – Manual pressure adjustment with LCD control panel for time and temperature
● Even Heat Distribution – Aluminum non-stick coated heat plate ensures consistent results
● Heat-Resistant Pad – Prevents fabric damage and ensures smooth application
● Power Efficient – Operates between 600W to 2000W, reducing energy consumption
● Durable Construction – Heavy-duty design for long-lasting industrial use
● User-Friendly Design – Easy setup, operation, and maintenance
● ටී-ෂර්ට්, රෙදිපිළි, බෑග්, බැනර් පමණක් නොව සෙරමික් ටයිල් මත පවා ඔබේ නිර්මාණ ඉතා පහසුවෙන් මුද්‍රණය කළ හැකියි.
● වැඩි වෙහෙසක් දැරිය යුතු නැත; යන්ත්‍රය ඉතා සෙමින් සහ ක්‍රමවත්ව ක්‍රියාත්මක වන බැවින් නිවැරදි නිමාවක් ලබා දෙයි.
● මෙහි ඇති LCD පැනලය මඟින් උෂ්ණත්වය (0–250°C) සහ කාලය (තත්පර 0–999) ඔබට අවශ්‍ය පරිදි නිවැරදිව වෙනස් කරගත හැකියි.
● මෙහි ඇති ඇලුමිනියම් හීට් ප්ලේට් එක නිසා රෙදිපිළි වලට හානි නොවී, මුළු මතුපිටටම එක සමානව රශ්නය ලබා දෙයි.
● 600W සිට 2000W දක්වා කාර්යක්ෂමව ක්‍රියා කරන බැවින් විදුලි බිල ගැන අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත.
● කාර්මික මට්ටමේ වැඩකටයුතු සඳහා වුවත් ඔරොත්තු දෙන ශක්තිමත් නිමාවකින් මෙය නිපදවා ඇත.
● පළපුරුද්දක් නැති අයෙකුට වුවත් ඉතා ඉක්මනින් මෙහි ක්‍රියාකාරීත්වය ඉගෙනගෙන වැඩ ආරම්භ කළ හැකියි.
▶️ටී-ෂර්ට්, නිල ඇඳුම් (Uniforms) සහ ක්‍රීඩා ඇඳුම් සඳහා ලෝගෝ සහ මෝස්තර මුද්‍රණයට.
▶️බෑග්, බැනර් සහ සෙරමික් ටයිල් වැනි විවිධ අමුද්‍රව්‍ය මත ප්‍රින්ට් කිරීමට.
▶️පාරිභෝගික රුචිකත්වය අනුව එවලේම කස්ටමයිස් (Customize) කර දීමට.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
🔹🔹 SMART APPAREL SOLUTIONS 🔹🔹
📍248, Pamunuwa Rd,
Maharagama.
පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook https://www.facebook.com/smartapparelsolutions.lk
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
✅ Cash-on Delivery Available
✅ Island-wide Delivery Available
✅ Door-to-door Delivery Available
✅ Domestic Delivery Available
🏠 ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම පහත අංකයට අප වෙත වට්සප් පණිවිඩයක් යොමු කරන්න.
👇
📞 0701654545
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Worlden Automatic Pneumatic Heat Transfer Machine 38x38
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 303,80014 நாள்
WORLDEN Automatic Pneumatic Heat Transfer machine
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 309,60015 நாள்
WORLDEN Automatic Pneumatic Heat Transfer Machine
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 270,08844 நாள்
WORLDEN Automatic Pneumatic Heat Transfer machine
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 309,60019 நாள்
