📌Brand:WORLDEN
📌Model:WD-4040S
📌Automatic grade:Semi
KEY FEATURES:
✅ Versatile Printing – Transfers designs onto T-shirts, fabrics, bags, banners, ceramic tiles, and more
✅ Automatic Pneumatic Operation – Smooth and consistent pressing with minimal operator effort
✅ Adjustable Temperature & Timer – 0–250°C (0–430°F) with 0–999 second timer for precise control
✅ Semi-Automatic Operation – Manual pressure adjustment with LCD control panel for time and
temperature
✅ Even Heat Distribution – Aluminum non-stick coated heat plate ensures consistent results
✅ Heat-Resistant Pad – Prevents fabric damage and ensures smooth application
✅ Power Efficient – Operates between 600W to 2000W, reducing energy consumption
✅ Durable Construction – Heavy-duty design for long-lasting industrial use
✅ User-Friendly Design – Easy setup, operation, and maintenance
APPLICATIONS:
▶️ Garment factories – T-shirts, uniforms, jerseys, and promotional apparel
▶️ Printing shops – heat transfers on fabrics, bags, banners, and ceramic tiles
▶️ Retail workshops – on-demand customization for customers
▶️ Industrial production lines requiring precise and consistent heat application
✅ටී-ෂර්ට්, රෙදිපිළි, බෑග්, බැනර් පමණක් නොව සෙරමික් ටයිල් මත පවා ඔබේ නිර්මාණ ඉතා පහසුවෙන් මුද්‍රණය කළ හැකියි.
✅වැඩි වෙහෙසක් දැරිය යුතු නැත; යන්ත්‍රය ඉතා සෙමින් සහ ක්‍රමවත්ව ක්‍රියාත්මක වන බැවින් නිවැරදි නිමාවක් ලබා දෙයි.
✅මෙහි ඇති LCD පැනලය මඟින් උෂ්ණත්වය (0–250°C) සහ කාලය (තත්පර 0–999) ඔබට අවශ්‍ය පරිදි නිවැරදිව වෙනස්
කරගත හැකියි.
✅මෙහි ඇති ඇලුමිනියම් හීට් ප්ලේට් එක නිසා රෙදිපිළි වලට හානි නොවී, මුළු මතුපිටටම එක සමානව රශ්නය ලබා දෙයි.
✅600W සිට 2000W දක්වා කාර්යක්ෂමව ක්‍රියා කරන බැවින් විදුලි බිල ගැන අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත.
✅කාර්මික මට්ටමේ වැඩකටයුතු සඳහා වුවත් ඔරොත්තු දෙන ශක්තිමත් නිමාවකින් මෙය නිපදවා ඇත.
✅පළපුරුද්දක් නැති අයෙකුට වුවත් ඉතා ඉක්මනින් මෙහි ක්‍රියාකාරීත්වය ඉගෙනගෙන වැඩ ආරම්භ කළ හැකියි.
▶️ටී-ෂර්ට්, නිල ඇඳුම් (Uniforms) සහ ක්‍රීඩා ඇඳුම් සඳහා ලෝගෝ සහ මෝස්තර මුද්‍රණයට.
▶️බෑග්, බැනර් සහ සෙරමික් ටයිල් වැනි විවිධ අමුද්‍රව්‍ය මත ප්‍රින්ට් කිරීමට.
▶️පාරිභෝගික රුචිකත්වය අනුව එවලේම කස්ටමයිස් (Customize) කර දීමට.