අප ආයතනය මගින් නිශ්පාදන කරන ලබන handycraft ඉතා අඩු මිලට ඔබට ලබා ගත හැක.
* Keytags magnets මෙන්ම අප ආයතනය තුල නිශ්පාදන කරන තවත් items ඔබට මිලදී ගැනීමට හැක.
* එමෙන්ම ඔබගේ කාර්යාලයට / පාසලට හෝ ඔබ විදේශ ගත වීමට බලාපොරොත්තු වී සිටින අයෙක් නම් ඔබට අවශ්‍ය gift items / utility items(උපයෝගී බාන්ඩ) අපෙන් ලබා ගත හැක.
* අපි මෙම items නිශ්පාදන කරන ආයතනය ක් වන බැවින් අලෙවිසැල් වලින් ලබා ගන්නවාට වඩා අඩු මුදලකට අපෙන් ලබා ගත හැක.
* ඔබෙගේ අවශ්‍යතාව අනුව ඔබට අවශ්‍ය කරන දේ නිශ්පාදන කර දීමට අපට හැකියාව ඇත.
•අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකි.
* Rs 80 වැනි මුදලක සිට itmes අපෙන් ඔබට මිලදී ගත හැක.
You can get handicrafts produced by our company at very low prices.
* You can buy keytags magnets as well as other items produced in our company.
* Also, you can get the gift items / utility items you need for your office / school or if you are planning to go abroad.
* Since we are the company that manufactures these items, you can get them from us at a lower price than getting them from stores.
* We have the ability to produce what you need according to your needs.
•Our company is a government registered company.
* You can buy itmes from us starting from Rs 80.