🔥 Brand New WIFI Smart Braker ( 90V-300V 63A ) 🔥
🟢 මෙම Braker එක Smart Life App එක සමග භාවිතා කල හැක.එමගින් ඔබට,
• Real Time Monitoring : කොපමණ විදුලියක්(A) , වෝල්ටේජ්(V) එකක් සහ බලයක්(W) භාවිතා කරනවද යනවග සහ දින ගනන මාස ගනන අනුව කොපන විදුලියක් වැය වී ඇද්ද යන වග බැලීමට පුලුවන්.නිවසේ ප්රදාන විදුලි සැපයුම් පුවරුවට භාවිතා කල හැක. 📱
• Remote Control : මෙය Wifi සමග සම්බන්ධ කිරීමෙන් ඔබට ලෝකයේ ඕනෑම තැනක සිටද මෙය control කිරීමට පුලුවන් 🏠
• Over Current / Voltage and Under Voltage : මෙමගින් ඔබට වැඩි current එකක් හෝ voltage එකක් හා අඩු voltage එකක් පැමිනි විට auto braker එක OFF වීමට Setting සාදා ගැනීමට පුලුවන් 🔔
• Timing And Countdown : ඇප් එක මගින් ටයිමර් සහ කවුන්ට්ඩවුන් ෆන්ශන් එක භාවිතා කිරීමටද පුලුවන් ⏰
• Voice Control : ඔබට මෙය Alexa සහ google assitant හරහා ද control කල හැක ☎️
Cash On Delivery Available
14 Days Checking Warranty Available
Price : Rs 4000.00 only
ඇණවුම් කිරීමට පහත විස්තර ලබා දෙන්න ,
• නම / Name :
• ලිපිනය / Address :
• දුරකථන අංක 2ක් / Two Phone Numbers :
Thank you ...!