🌟WiFi Smart Camera 🔥
ගෙදර ආරක්ෂාවට 🏠📹
"ලක්ෂ ගණන් දීලා CCTV ගහන්න ඕන නෑ. වයර් අදින්න, DVR තියන්න ඕන නෑ. බල්බ් එකක් දානවා වගේ ලේසියෙන් හයි කරගන්න පුළුවන් Smart WiFi Camera එක දැන් අපෙන් ගන්න.
✅ Phone එකෙන් බලන්න: ඔයා කොහේ හිටියත් ගෙදර වෙන්නේ මොනවද කියලා Phone එකෙන් බලාගන්න.
✅ 360° කැරකෙනවා: කැමරාව Phone එකෙන් වටේටම කරකවලා බලන්න පුළුවන්.
✅ Night Vision: රෑට කලුවරේ වුණත් පැහැදිලිව පේනවා.
✅ Two-Way Audio: කැමරාවෙන් කතා කරන්නත් පුළුවන්, එතන කතා කරන දේවල් අහන්නත් පුළුවන්.
✅ Motion Detection: කවුරු හරි ආවොත් Phone එකට Alert එකක් එනවා.
💰 සුපිරිම මිල: රු. 1,325/- පමණයි!
(වෙළඳපොලේ අඩුම මිල අපෙන්)
🚚 දිවයින පුරා බෙදාහැරීම සිදු කරයි.