ඔබගේ විශේෂ මංගල දිනයේ කිසිදා අමතක නොවන අත්දැකීමක් ලෙස ගුවනින් රූගත කර ගැනීම සඳහා අපගේ පුහුණු කණ්ඩායම ඔබ වෙනුවෙන් ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයකට පැමිණ සේවය ලබාදීමට සැදී පැහැදී සිටී. ඔබේ මංගල දිනයේ උත්සවය සිදුවන ස්ථානයේ සිදුවන සෑම කටයුත්තක් වාගේම නිවැරදි ක්‍රමවේද යටතේ කර ගැනීම සඳහා අපගේ අත්දැකීම් ලත් කණ්ඩායමක් ඔබගේ ස්ථානයට පැමිණන්නේ ඔබට අවශ්‍ය පරිදි ඔබගේ සේවාව ේ ඉටුකර දෙන අතරේ විශේෂයෙන්ම ඔබ මංගල දිනයේ උත්සවයට ඇතුල්වන මොහොතේ සිටියේ ඔබ උත්සවය අතරතුරු සිදුවන විශේෂ අවස්ථාවන් සහ ඔබ ස්ථානයෙන් පිටවී යන අවස්ථාව දක්වාම ඔබගේ සොඳුරුතම අවස්ථාවන්හි ගුවනින් රූගත කර ගැනීම සඳහා අප ඔබට ඉතා හොඳ සේවාවක් ලබාදීමට කටයුතු කරමු.
Transform your wedding day into an unforgettable experience with our expert drone videography. We capture the beauty of your venue from the skies, providing sweeping aerial shots that showcase the full splendor of your special day. From the grand entrance to the final send-off, every moment is filmed with precision, ensuring that the memories of your wedding day are as vivid as the day itself.
OUR SERVICE HIGHLIGHT
==========================
✅ Spectacular aerial views of your big day.
✅ Capture the essence of your wedding venue.
✅ Breathtaking shots of key moments.
✅ Seamless integration with ground footage.
✅ Elevate your wedding film with aerial magic.
✅ Capture the grandeur of your celebration.
🔴 දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව ලබාදෙන අතර, අදාළ ප්‍රවාහන ගාස්තු අමතරව අයකරනු ලැබේ.
🔴 ශ්‍රී ලංකාව තුළින් අනවසරයෙන් කිසිදු ගුවන් යානයක් පියාසර කළ නොහැකි අතරේ සෑම ගුවන් වාරයක් සඳහාම අදාළ ප්‍රදේශය සඳහා නියමිත කාලසීමාවක් වෙනුවෙන් සිවිල්නි ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරන අවසරය ලබාගත යුතුය. ඒ සඳහා වන ගාස්තු අමතරව එකතු කරනු ලැබේ.
🔴 සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබාගැනීමට දින කීපයක් ගතවන නිසා ඕනෑම පියාසැරියක් සඳහා කලින් වෙන් කර ගැනීමක් කළ යුතුය.
🔴 පියාසර කරනු ලබන දිනයේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය කලින් දැනුවත් කර තිබිය යුතුය.
🔴 එසේම පියාසර කරනු ලබන ප්‍රදේශය අවට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට බලපෑමක් සිදුවන බව දැනුවත්භාවයක් ඇත්නම් ඒ සඳහා අදාළ ආයතන වලින්ද නිසි අවසර ලබාගත යුතුය.