අපගේ ගුවන් රූගත කිරීම් කණ්ඩායම ඔබගේ විවාහ ගිවිසගන්නා අවස්ථාවේ සිදුවන සියලූම විශේෂිත අවස්ථාවන්හි රූගත කර ගැනීම සඳහා ඔබගේ මතකයන් සිනමාමයේ ආකාරයෙන්ම රූගත කරන්න අනාගතයේ විශේෂ මතකයක් ලෙස තබා ගැනීම සඳහා අපගේ පුහුණු කණ්ඩායම දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණිසේවාව ලබාදීමට සැදී පැහැදී සිටි. ඔබට මේ සඳහා කිසිදු අදහසක් නොමැති අවස්ථාවක වුවද අපගේ කණ්ඩායම සමග සුහදශීලීව සාකච්ඡා කිරීම මගින් ඉතා අලංකාර දර්ශනීය ගුවන් රූගත කිරීම් සේවාවක් අපගෙන් ලබාගත අතරින් එම දර්ශන මනාව සකසා ගැනීම දක්වා කාර්යද අප විසින් සිදු කර ගත හැකිය. මෙහි සඳහා අවශ්‍ය ස්ථානයන් සකසා ගැනීම සහ තෝරාගැනීම සම්බන්ධයෙන් වුවදවේ අපගේ පුහුණු කණ්ඩායම මාර්ගයෙන් නොමිලේ උපදෙස් ලබා ගැනීමට හැකියි.
Make your engagement day even more special with our stunning aerial videography services. We focus on capturing every intimate and joyous moment from above, providing you with a unique perspective that enhances the emotion of the day. Our drone footage not only documents the event but also adds a cinematic flair, making your engagement memories truly one-of-a-kind.
OUR SERVICE HIGHLIGHT
==========================
✅ Celebrate love from a bird’s-eye view.
✅ Unique aerial perspectives for special moments.
✅ Showcase stunning engagement locations.
✅ Romantic and cinematic engagement films.
✅ Professional drone footage for lasting memories.
✅ Capture the essence of your love story.
🔴 දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව ලබාදෙන අතර, අදාළ ප්‍රවාහන ගාස්තු අමතරව අයකරනු ලැබේ.
🔴 ශ්‍රී ලංකාව තුළින් අනවසරයෙන් කිසිදු ගුවන් යානයක් පියාසර කළ නොහැකි අතරේ සෑම ගුවන් වාරයක් සඳහාම අදාළ ප්‍රදේශය සඳහා නියමිත කාලසීමාවක් වෙනුවෙන් සිවිල්නි ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරන අවසරය ලබාගත යුතුය. ඒ සඳහා වන ගාස්තු අමතරව එකතු කරනු ලැබේ.
🔴 සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබාගැනීමට දින කීපයක් ගතවන නිසා ඕනෑම පියාසැරියක් සඳහා කලින් වෙන් කර ගැනීමක් කළ යුතුය.
🔴 පියාසර කරනු ලබන දිනයේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය කලින් දැනුවත් කර තිබිය යුතුය.
🔴 එසේම පියාසර කරනු ලබන ප්‍රදේශය අවට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට බලපෑමක් සිදුවන බව දැනුවත්භාවයක් ඇත්නම් ඒ සඳහා අදාළ ආයතන වලින්ද නිසි අවසර ලබාගත යුතුය.