Waterproofing Materials නිෂ්පාදනයේ පුරෝගාමීන් වන MC INTERNATIONAL අප ආයතනය මගින් අපගේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවනු ලබන "LAKCRETE" ULTRA SHIELD Waterproofing Paint මගින් ජලයට නිරාවරණය වන බිත්ති - තෙත්වීම, පුස් බැදීම, දුර්වර්ණ වීම සම්පූර්ණයෙන් වලකන අතර, එහි අන්තර්ගත විශේෂිත බන්ධන හා ජල ප්‍රතිරෝධක හැකියාව මගින් වැඩි ආරක්ෂාවක්, සුමුදු නිමාවක් සහ දිගුකල් පැවැත්මක් ලබාදෙයි.
* 4 Liter discounted price: Rs. 7950/=
* 10 Liter discounted price: Rs.18500/= ක් පමණයි.
*** වැඩි විස්තර සදහා අමතන්න...
**අපගේ අනිකුත් සේවාවන්**
(පහත මිල ගණන්, අපගේ උසස්ම අමුද්‍රව්‍ය සහ වැඩ කුලිය ඇතුලත්ව සදහන් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
*Interior Painting :
පොටි කෝට් 2ක් ඇද කපා ඉමල්ෂන් පේන්ට් කෝට් 3ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.150/= සිට....(මෙම නිෂ්පාදන high bonding ස්වභාවයකින් යුක්ත බැවින් ෆිලර් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න)
*Exterior Painting :
වෙදර්ෂීල්ඩ් කෝට් 3ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.130/= සිට...(මෙම නිෂ්පාදන high bonding ස්වභාවයකින් යුක්ත බැවින් ෆිලර් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න)
*Water Base Wood Treatment with Waterproof:
සෑන්ඩ් ග්ලයින්ඩර් කර අප ආයතනය මගින් ආනයනය කරනු ලබන විශේෂිත වූ කලර් ස්ටේන්යොදා ටොප්කෝට් 2ක් ආලේප කිරීමට උසස්ම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...
*Waterproofing Concrete Slab:
කඩතොළු වසා ලෙවල් කර වෝටර්පෘෆින්ග් (සාමාන්‍ය වෙලදපල ඇති ) කෝට් 2ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.250/= සිට...
විශේෂිත වූ 100% ක් Acrylic Plastic Base පමණක් අඩංගු"LAKCRETE" FLEX Waterproofing ආලේපණය කෝට් 3ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ Plasti-Shield ආලේපණයකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...( මතුපිට කපරාරු කල යුතුයි...10 වසරක වගකීමකි)
මතුපිට කපරාරු කරන ලද ස්ලැබ් සදහා නැවත කපරාරු නොකර විශේෂිත වූ Synthetic Mesh යොදා "LAKCRETE" FLEX PLASTI-SHIELD Damp Proofing කෝට් 5 ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ නිෂ්පාදන වර්ග දෙකකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.550/= සිට...(නැවත කපරාරු කිරීමට අවශ්‍ය නැත...10 වසරක වගකීමකි.)
*Waterproofing Blind Wall:
වෝටර් පෘෆින්ග් "LAKCRETE" FLEX PLASTI-SHIELD Damp Proofing (ඩෑම් පෘෆ්) කෝට් 2ක් හා වෝටර් පෘෆින්ග් "LAKCRETE" ULTRA SHIELD Paint (අල්ට්රාෂීල්ඩ්) කෝට් 2ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ ආලේපණ වර්ග දෙකකි.) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...(10 වසරක වගකීමකි)
*Wall Damp proofing :
(බිත්ති ඇතුලතින් තෙත් වී පොටි ගැලවීම)
බ්ත්ති කප්රිල් කර මතුපිට පාදා..පරණ පොටි ඉවත්කර.. වෝටර් පෘෆින්ග් "LAKCRETE" PLASTI-SHIELD Damp Proofing කෝට් 2ක් ආලේපකර පොටි ඇද කපා "LAKCRETE" ULTRA SHIELD වෝටර් පෘෆින්ග් Paint කෝට් 2ක් ආලේප කිරීමට (මෙය MC International අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිතවූ ආලේපණ වර්ග දෙකකි) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.450/= සිට...(10 වසරක වගකීමකි)
*Epoxy Tile Grouting:
Roof top/Balcony/Bathroom හී ඇතුරුම් කරන ලද floor & wall ටයිල් අතරින් ජලය කාන්දුවීම ටයිල් නොගලවා Epoxy ග්රවුට් මගින් වලක්වාගන්න. Epoxy ටයිල් ග්රවුට් දික් අඩ්යක් සදහා අමුද්‍රව්‍ය සමග වැඩ කුලිය රු.490/= ක් පමණයි. (20mm ක් ගැඹුරට කපා..Epoxy ග්රවුට් පුරවා වෝටර් සීල් කිරීම.. 10 වසරක වගකීමකි.)
*** අපගේ නිෂ්පාදන***
* Interior/exterior emulsion paint.
* Interior/exterior waterproofing paint.
* Water base floor & roofing paint with waterproof.
* Skim coat wall putty & wall filler.
* Waterproofing flex for water leakage through the concrete slab.
* Waterproofing flex damp proof for water leakage through the blind wall.
* Waterproofing epoxy tile grout for balcony/roof top/bathroom/swimming pool.
* Epoxy wall & floor paint with waterproof.
* Water base color stain & top coat for wood finish with waterproof.
* Crack filling compound with waterproof for settlement crack.
* Titanium: powder/admixture/final top coat for wall & floor.
* Cementitious: tile adhesive/tile grout for tile work.
* Cementitious: wall plaster/levelling grout/construction grout for masonry work.
* ABA bonding agent/curing agent/release agent ect.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
"LAKCRETE" Ultra-Shield Waterproofing Paint
கொழும்பு, மூலப்பொருட்கள் மற்றும் மொத்த விற்பனைரூ 7,95039 நாள்Waterproofing Epoxy Tile Grout
கொழும்பு, மூலப்பொருட்கள் மற்றும் மொத்த விற்பனைரூ 2,88043 நாள்Waterproofing Epoxy Tile Grout
கொழும்பு, மூலப்பொருட்கள் மற்றும் மொத்த விற்பனைரூ 49025 நாள்Waterproofing Flex Plasti-shield
கொழும்பு, மூலப்பொருட்கள் மற்றும் மொத்த விற்பனைரூ 8,82518 மணித்தியாளம்