15kg Front Load Washing Machine with Steam⁺
Model no F15SQ
Intelligent Clothing Care with AI Technology
39 minute wash with TurboClean 360
Reduce Allergens with Steam Cycles
Outstanding Wash with 6 Motion Wash Technology
Remotely Start and Monitor Wash Progress with Smart ThinQ™
Designed for Durability
The tempered glass door front and stainless steel internal clothing lifters are two examples
of the thought and quality materials built into this LG washer.
ඔබ හො ටල් හිමිකරුවකු , කර්මා න්ත ශා ලා හිමිකරුවකු
රෝ හල් හිමිකරුවකු නම් හෝ රෙස්ටුරන්ට් ,ජිම් , සැලුන් , ස්පා වැ නි ආයතනික හිමිකරුවකුවන නම් ...!!!! මෙම සටහන් කියවිම ඔබට විශා ල ලා බයක් ගෙන දෙන්නකි.!!
🏆🏆🏆
ඔබගේ හෝ ටලයට හෝ ව්ය්යා පා ර yaට අවශ්‍ය රෙදි සේදුම් යන්ත්‍ර සහ වියලුම් යන්ත්‍ර Washing Machines , Dryers , Flat work Irons , සහ සියලුම ලෞ න්ඩ්ර් මැ ෂින්
වසර 3ක පුර්න වගකීමක් සහ වසර 12 ක අලෙවියෙන් පසු සේවා වගකීමක් සහිතව ඇමරිකාවේ නිෂ්පා දිත Speed Queen , ඉතා ලියේ නිෂ්පාදිත Renzacci , තුර්කියේ නිෂ්පා දිත Tolkar Smatex සහ කො රියාවේ නිෂ්පා දිත Paros යන තත්වයෙන් ඉතා මත් උසස් ලෞ න්ඩ්ර් මැ ෂින් මිලදි ගැනීම සදහා ත්
🏆🏆🏆
ඔබගේ හෝ ටලයේ ඇති Rooms and Banquet halls ප්‍රමාණය අනුව හෝටලයට අවශ්‍ය දා රිතා වයෙන් යුත් සියලු ලෞන්ඩ්‍ර් මැෂින් අප සමාගමෙන් තෝ රා ගත් හැකි අතර ඒ සදහා අවශ්‍ය නම් අප හට ඇමතුමක් ලබා දිමෙන් අප සමාගමේ නිලධා රින් පැ මින ඔබ හෝ ටලයේ දිනකට සේදෙන රෙදි ප්‍රමා නය සහ ඊට අවශ්‍ය ගණනය කිරීම් සිදුකර අවශ්‍යය මැ ෂින් සහ Hotel Laundry Room එක design කල යුතු ආකා රයත් සම්බන්ධ ඇස්තමේන්තු වා ර්තාවක් ලබා ගත් හැක. 🏆
තවද ඔබ හෝ ටලයේ ලෞන්ඩ්‍ර් එක ස්ථා පිත කල පසු ඒ සදහා කිසිදු පලපුරුදු සේවකයන් අවශ්‍ය නො වන අතර ඔබ අපට ලබා දෙන නුපුහුනු සේවකයන් අප සමා ගමේ Srikantha Laundry Traning Center එක මගින් නොමිලේ පුහුනු කර දක්ශ ඩො බි වරුන් වශයෙන් ඔබට ලබා දීමද සිදුකරයි.
තවද රෙදි සේදිම් සදහා අවශ්‍ය වන Washing Detergents / Bleach / Spotting Chemicals හා ඒ හා සම්බන්ධ අනෙකුත් සියලු උපාංග අප සමාගමේ Srikantha Chemicals Inc. මගින් තො ග මිලට මිලදි ගත හැක. මැෂින් සදහා අප ලබාදෙන වසර 15 ක සම්පුර්ණ වගකීම් කා ලය තුල අප විසින් මාස 6 කට වරක් සේවා වා ර සදහා පැ මිනෙන අතර ඔබ හෝ ටලයේ ලෞන්ඩ්‍ර් එක සා ර්ථකව පවත්වාගෙන යැ ම සදහා අප විසින් පුහුනු වැඩසටහන් , සහ Machine service නියමිතව සිදුකිරීම මගින් ඔබට ඔබට ලෞන්ඩ්‍ර් එක පවත්වාගෙනයාම ඉතා පහසු කරනු ඇත.
🏆🏆🏆
දැ නටමත් පිටස්තර ලෞන්ඩ්‍ර් වලට ඔබ හෝ ටලයේ රෙදි සේදීම් කටයුතු සදහා ලබා දී මා සිකව ඔවුන්ට විශාල ලෞ න්ඩ්ර් බිල් එකක් ගෙවන්නේනම් සහ ඔබගේ හෝ ටලයේ ලෞ න්ඩ්ර් එකක් පටන් ගැ නීමට කැ මතිනම් දැ න්ම අපව අමතා උපදෙස් ලබාගන්න. කුඩා පරිමාණයේ සිට 5star Hotels දක්වා අවශ්‍ය සියලුම මැ ෂින් අපගෙන් මිලදි
ගත හැක.
රුපියල් ලක්ෂ 15 ක් තුල අංගසම්පූර්ණ ලෞන්ඩ්‍ර් එකක් ඔබ හොටලයේ ස්ථා පිත කල හැකි අතර හො ටලයේ දිනක රෙදි සේදුම් දා රිතා ව අනුව රුපියල් ලක්ෂ 9 සිට රුපියල් ලක්ෂ 200 දක්වා විවිධ මැ ශින් පැ කේජයන් ඔබට ලබාගත හැක.
පිටස්තර ලෞන්ඩ්‍ර් එකට මා සිකව ගෙවන ලෞ න්ඩ්ර් බිල් එක ගනනය කිරිමෙන් ඔබගේ හො ටලයේ ලෞන්ඩ්‍ර් එකක් ස්ථා පිත කලයුතුද නැද්ද ඔබට තිරනය කල හැක.
🏆🏆🏆
තමන්ගේ හෝ ටලයේ ලෞන්ඩ්‍ර් එකක් ස්ථා පිත කිරිමෙන් ඔබට අත්වන පහසුව:
🏆පිටස්තර ලෞ න්ඩ්ර් සදහා ගෙවන විශා ල ලෞන්ඩ්‍ර් බිල 85%. කින් අඩුවීම සහ 0 වීම.
එනම් උදා හරණයක් ලෙස ඔබ Bed sheet එකක් සදහා පිටස්තර ලෞ න්ඩ්ර් එකට කො ළඹ දිස්ත්‍රික්කයෙ නම් රුපියල් 150ක් ගෙවිය යුතු අතර නුවර සහ දකුණු පලාත්වල රුපියල් 260 ගෙවිය යුතුය. නමුත් තමන්ගේ ලෞ න්ඩ්ර් එක ස්ථාපිත කිරිමෙන් Bed sheet එකක් සෝදා වේලා අයන් කිරීම සදහා ඔබට වැයවන මුදල රුපියල් 5 කි.
🏆 පිටස්තර ලෞන්ඩ්‍ර් බො හො මයක රෙදි සේදිම සදහා ප්‍රමිතියෙන් බා ල රෙදි සෝ දන දියර යෙදිම නිසා ඔබගේ වටිනා රෙදි විශේශයෙන් Towels and Bed sheets දිරා යාමට පත්වීම සහ සුදු රෙදි කහ ගැ හිම නිසා ඉවත දැ මිමට සිදුවිමෙන් නැ වතත් එම රෙදි මිලදි ගැ නිමට විශා ල මුදලක් වැ යවීම
🏆 ප්‍රවා හන ගා ස්තු ගෙවිය යුතු වීමත්, නියමිත වේලාවට පිටස්තර ලෞ න්ඩ්ර් එකෙන් රෙදි ලබා ගත නො හැකි විමත් , රෙදි වලට හානි වීම්, රෙදි නැති කිරීම් , රෙදි වල පැල්ලම් හො දින් නො යවා නැවත රෙදි ලබා දීමත්, විශාල ලෙස මිල අය කිරිමත් වැ නි හේතුන් මත තමන්ගේ හෝ ටලයේ ලෞන්ඩ්‍ර් එකක් ස්ථා පිත කරගැ නිම ඉතා යෝ ග්ය වේ....!!!
🏆ඔබගේ ව්ය්යාපාරයට අවශ්‍ය Washing Machines, Dryer machines , Dry Cleaning machines , Irons ඇතුලු සියලුම ලෞන්ඩ්‍ර් මැෂින් සහ උපාංග මිලදි ගැනීම සදහා අමතන්න..!
Contact us :
Srikantha Group
No 194, Werahera , Boralesgamuwa
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Washing Machine 9Kg Commercial LG KOREA
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 695,0002 நாள்Washing Machine 25 Kg Commercial Lg Korea
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 1,550,0002 நாள்15Kg Top Load Commercial Washing Machine Speed Queen
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 1,450,0002 நாள்Dryer 20Kg Commercial GAS LG Korea
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 1,650,0002 நாள்