*ව්‍යාපාරික දේපොළක් විකිණීම සදහා
=================================
ලංකා මාතා පාර මහබාගේ *
=======================
*වර්ඝ අඩ් 8160
*යාඩ් එක සහිත පෙදෙස වර්ඝ අඩ් 4000
*පර්චර්ස් 30 මුළු ඉඩම
*සියලූම ලියකියවිලි සහිතයි
*03 ෆේස් විදුලි සැපයුම හා නල ජලය
*අඩි 40 කන්ටේනර් ගමන්කළ හැකි පුළුල්
පිවිසුම් මාර්ගය
*කාර්යාලය සමග ඇටෑච් බාත් රෑම් 01
*අමානෝ ෂීට් වලින් අවරණය කර ආරක්ෂා
කාරීව ගේට්ටුව යොදා ඇත
*මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගය මීටර් 50යි *කදාන ,රාගම, වත්තල ,නගරවලට මැදිව මෙම
ව්‍යාපාරික ස්ථානක පිහිටා ඇත .
*කෙරවලපිටිය අධීවේගී පිවිසුමට 01km
*බැංකු ජාත්‍යන්තර පාසැල් රෝහල් ක්‍රීඩාංගණ
රජයේ ආයතනය ,සුපිරි වෙළෙඳ සැල් යනාදී
සියලූම පහසුකම් මෙම පෙදෙසෙහි සමන්විතයි
*කර්මාන්තශාලාවකට,ගබඩාවකට,සේවා
සපයන ආයතනයකට ,වාහන අමතර කොටස්
වෙළෙඳ ව්‍යාපාර ආයතනයකට හෝ කුමන
ආකාරයේ ව්‍යාපාරික කටයුක්තකට හෝ මෙම පෙදෙස වඩාත් සුදුසු වේ
*බැංකු ණය ලබා ගැනීමේ හැකියාව පවතී
*වැඩි විස්තර සදහා අමතන්න