Used Samsung 55 4K Ultra HD Curved TV for sale
Model number: UA55ku7350k
Screen size: 55 inch curved
Resolution: 4K UltraHD
3xHDMI, 2xUSB, Optical out, Network cable, Wifi
Display has several vertical and horizontal lines. Hence the low price. You can currently use the tv with those line. To fix it you will have to replace the display.
පාවිච්චි කරන ලද අගල් 55 4K Ultra HD Curved රුපවාහිනියක් විකිනීමට
මාදිලි අංකය: UA55ku7350k
Resolution: 4K UltraHD
තිරයේ ප්රමාණය: අගල් 55 Curved
3xHDMI, 2xUSB, Optical out, Network cable, Wifi
තිරයේ හරස් සහ කෙලින් ඉරි ඇත. එම නිසා අඩු මිලට විකිණීමට තබා ඇත. දැනට එම ඉරි සමග පාවිච්චි කල හැකි අතර සාදා ගැනීමට නම් තිරයක් අලුතෙන් දමා ගැනීමට සිදු වේ