More Details Reference No: H – 527
පානදුර- මොරවින්න
හොරණ - පානදුර ප්‍රධාන පාරට 350m ක් පමණ දුරින් පානදුර-මොරවින්න බස් පාරට 10m ක් දුරින් පිහිටි පර් චස් 12.60ක ඉඩමෙහි ඉදිකළ අංග සම්පු ර් ණ දෙමහල් නිවස විකිණීමට.
✱ කාමර 04
✱ සාලය
✱ කෑම කාමරය
✱ නාන කාමරය
✱ මුළුතැන්ගෙය
✱ නළ ජලය
✱ විදුලිය
✱ වට තාප්ප සහිතයි
✱ නේවාසික භාවිතයට සුදුසුයි
මුළු වටිනාකම - රු.ලක්ෂ 115/=
(මිලගණන් සාකච්ඡා කරගත හැක)
(බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි )
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
විස්තර සඳහා කාර් යාල වේලාවන් තුල අප අමතන්න
(Panadura - Mahawila)
Fully furnished two storey house for sale on a 12.60 perches plot located 350m from Horana-Panadura main road and 10m from Panadura-Moravinna bus road.
✱ 04 Bedrooms
✱ Living Area
✱ Dinning Area
✱ Bathroom
✱ Kitchen
✱ Tap Water
✱ Electricity
✱ Walled Around
✱ Suitable for residential use
Total Value - Rs.115 lakhs /-
(Price is negotiable)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.