More Details Reference No - L- 469
බණ්ඩාරගම - වැල්මිල්ල
බණ්ඩාරගම නගරයට 2Km ක් දුරින් වල්ගම පාරට 500mක් දුරින් වීදියගොඩ පිහිටි පර්චස් 27.80ක අගනා බිම් කොටස විකිණීමට.
ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගා විය හැකිය
• නල ජලය.
• විදුලිය.
• නේවාසික භාවිතයට සුදුසුයි.
පර්චසය - රු.425,000 /=
මුළු වටිනාකම - රු.11,815,000/=
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Land For Sale In Walmilla,Bandaragama.
Precious plot of 27.80 perches for sale Located on Widiyagoda. 2Km from Bandaragama Town.500m to walgama Bus Road.
Galanigama Highway Entrance Can Be Reached In 10 Minutes
• Tap water.
• Electricity.
• Suitable for residential use.
Per Perch – Rs.425,000/-
Total value – Rs. 11,815,000/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.