මනරම් වෙල්යායකට මුහුණලා ඉදිවුණු නවීන නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක් සහිත දෙමහල් නිවස විකිණීමට.
කහතුඩුව දියකඩ පාරට ඇවිදින දුරින් පර් 6.1ක ඉදිකරනු ලැබූ මෙම නිවස නිදන කාමර 3කින් සමන්විතයි. නාන කාමර 2ක් සහ නිවස පිටතින් තවත් නාන කාමරයක් ඇත .මුළුමනින්ම ටයිල් කර ෆිනිෂින් වහලය ගසා නිමවා ඇත. නවීන පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය. එක් වාහනයක් පහසුවෙන් නවතා තැබීමට ඉඩකඩ සහිත carporchය .වට තාප්ප යොදා ගේට්ටු දමා ඇත. ප්‍රවේශ මාර්ගය අඩි 15
නිවසේ සිට දියකඩ - පිළියන්දල බස් පාරට දුර මීටර් 100කි.
කහතුඩුව අධිවේගී පිවිසුමට කි:මී 1.5යි.
නිරවුල් ඔප්පු . ඉතා උසස් නේවාසික පරිසරය. ලක්ෂ 175යි. දැන්ම අමතන්න.
House Information
✅ 6.1 Perches
✅ 15 Feet access road
✅ 1200 sqft
✅ 2 Balconies
✅ 3 Bedrooms
✅ 2 Bathrooms with hot water line
✅ Out side wash room
✅ Wet & dry kitchen with pantry set
✅ Ample living room & dining space
✅ Finishing roof | fully floor tiled
✅ Sliding gate
✅ car porch
✅ Very decent surrounding
✅ COC
✅ All documents clear
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
11th may