Two storey house for sale at Kotubemma Road, Ethulkotte
The size of the land is 9 perches
The size of the house is 2500 square feet
Facing a 12ft private road
In this house,
➖➖➖➖➖➖
Bedrooms - 3
Bathrooms - 3
Living room
Pantry with kitchen
Dining room
Balcony area
Two vehicles can be parked
200 meters to Kotte, Rajagiriya main road
1.2 km to Pitakotte junction
2 km to Rajagiriya junction
All supermarkets and all banks are very close
A free quiet peaceful environment with decent neighbors
All documents are clear
🔴The value of this house is 430 lakhs
(43000000)
Prices are negotiable
Genuine Buyers only call 0779688530
ඇතුල්කෝට්ටේ, කොටුබැම්ම පාරේ දෙමහල් නිවසක් විකිණීමට ඇත
ඉඩමේ ප්රමාණය පර්චස් 9 යි
නිවසේ ප්රමාණය වර්ග අඩි 2500 යි
අඩි 12ක පුද්ගලික පාරකට මුහුණලා ඇත
මෙම නිවසේ,
නිදන කාමර - 3
නාන කාමර - 3
සාලය
කුස්සිය සමඟ පැන්ට්රිය
කෑම කාමරය
බැල්කනි ප්රදේශය
වාහන දෙකක් ගාල් කර ගත හැක
කෝට්ටේ, රාජගිරිය ප්රධාන පාරට මීටර් 200 යි
පිටකෝට්ටේ හන්දියට කිලෝ මීටර් 1.2 යි
රාජගිරිය හන්දියට කිලෝ මීටර් 2 යි
සියලුම සුපිරි වෙළෙඳසැල් සහ සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් වන ප්රදේශයකි
සියළු ලියකියවිලි නිරවුල්ය
🔴මෙම නිවසේ වටිනාකම ලක්ෂ 430 යි
( 43000000)
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
ගැණුම්කරුවන් පමණක් අමතන්න 0779688530