මාතර මිරිස්ස සංචාරක කලාපයේ සංචාරකයින් සදහා කාමර 4ක් සමග ඉදිකරන ලද නව දෙමහල් නිවස සහ ඉඩම විකිණීමට.
🔷 මිරිස්ස බණ්ඩරමුල්ල මදුරුදූව පාර
🔷 දෙමහල් නිවස සමග ඉඩම පර්චස් 17
🔷 නිදන කාමර 7, නාන කාමර 5, විදුලිය, ජලය, ඉදිරි පස මිදුල
🔷 මුහුදු වෙරළට 50m දුර
අලුත ඉදිකරන ලද මෙම දෙමහල් නිවස මිරිස්ස බණ්ඩරමුල්ල සංචාරක පුපුරවරයේ පිහිටා ඇත.උඩු මහල සංචාරක නිකේතනයක් ලෙසද බිම් මහල නිවසක් ලෙසද තනා ඇත.සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන කලාපයක් වීම හේතුවෙන් සම්පූර්ණ හෝ අර්ඨ වශයෙන් සංචාරක නිකේතනයක් ලෙස පවත්වා ගත හැක.ඉදිරි පස මිදුල Car Parking සදහා යොදා ගත හැක.
Newly built 2 storey house (Villa) and land for sale with 4 guest rooms (First Floor) in Matara Mirissa tourism zone.
🔷 Mirissa Bandaramulla Maduruduwa Road.
🔷 17 perches of land with two storied house.
🔷 7 bedrooms, 5 bathrooms, electricity, water, front yard.
🔷 Hot Water 🚿
🔷 50m distance to the beach.
🔷 Call
🔷 Whatsapp
This newly built two-storied house is located in the Mirissa Bandaramulla tourism hub. The upper floor is built as a tourist resort and the ground floor as a house. Due to the fact that it is an area where tourists hang out more, it can be maintained as a tourist resort in whole or in part. The front yard is used for car parking.