House for Sale in Anuradhapura
අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළ අසල නව නිවසක් සමග පර්චස් 10 ක ඉඩම ඉක්මනින් විකිනීමට
තට්ටු 4කට අත්තිවාරම් යොදා, තට්ටු දෙකක් සම්පුරණයෙන් තේක්ක දැව යොදා ටයිල් කරන ලද නිස්කලංක පරිසරයක සම්පුරණයෙන් නිම කරන ලද නිවහන.
අවශ්‍යනම් එක තට්ටුවක් වෙන වෙනම අපාර්ට්මන්ට් දෙකක් පරිදි පාවිච්චි කරන ආකාරයට පිටතින් වුවද ඇතුළු වියහැකි ආකාරයෙන් නිමවා ඇත.
සියලුම බැංකු, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, රෝහල්, සුපිරි වෙළඳසැල්, ආපනශාලා, සිල්ලර වෙළඳසැල්, පාසල් සහ තවත් බොහෝ නාගරික පහසුකම් කිලෝමීටර් 1 ක් තුළ පිහිටා ඇත.
• ශ්‍රී මහා බෝධියට කිලෝමීටර් 2යි
• පැරණි බස් නැවතුම්පොළට මීටර් 350යි
• ප්‍රදාන දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1යි
• ප්‍රධාන පාසල් වලට කිලෝමීටර් 1.5යි
• බැංකු වලට මීටර් 500යි
• අනුරාධපුර මාර්කට් එකට මීටර් 400යි
• අනුරාධපුර මහා රෝහලට කිලෝමීටර් 2.5යි
• ඉඩම ප්‍රමාණය: පර්චස් 10
• නිවස වර්ග අඩි 3,200 (අසන්න වශයෙන්)
• නල ජලය, නල ලිං ජලය සහ විදුලිය
• තාප්පය, රෝලර් ගේට්ටුව
• විදුලි පංකා සහිත නිදන කාමර 5
• උණු වතුර සහිත නවීන නාන කාමර 2ක්
• තේක්ක පැන්ට්‍රි කබඩ් සහිත නවීන මුළුතැන්ගෙයි
• ගඩොල් බිත්ති, ලී දොරවල් සහ ජනෙල්
• සම්පූර්ණයෙන් ටයිල් කළ බිම
• වාහන නැවැත්වීමේ ස්ථානය
• සින්නක්කර ඔප්පු
• තේක්ක පිරියම් කරන ලද පඩිපෙළ
• සමග සියලු පහසුකම් සහිතයි.
මිල සහ අනෙකුත් විස්තර පිලිබදව සාකච්චා කිරීමට විමසන්න විමසන්න
+ - පාලිත -
+ - ඉසුරු -
For urgent sale - 10 perches of land with a newly built house near to the old bus stand Anuradhapura.
Fully finished home with 4 story foundations, two floors fully completed with teak wood in a tranquil environment.
If necessary, one floor can be used as two separate apartments, which can be accessed from the outside.
All the banks, ATMs, hospitals, supermarkets, restaurants, retail stores, Schools, and many other urban facilities are all around within a 1km radius.
• Location - Near Anuradhapura old Bus stand
• 2 km to Sri Maha Bodhi
• 350m meters from Old Bus Stand
• 1 km to Main Railway Station
• 1.5 km to major schools
• 500m to major Banks
• 400m to Anuradhapura market
• 2.5 km to Anuradhapura General Hospital
• Land Size: 10 perches
• 3,200ft2 (aprox.)
• Pipe water, Tube water & Electricity
• Surrounding parapet walls
• 5 Bedrooms with fans
• 2 modern bathrooms with hot water
• Modern kitchens with treated teak pantry cupboards
• Brick walls, Teak wood doors, and Teak windows
• Fully tiled floor
• Parking area
• Freehold (sinnakkara) deeds
• Teak Treated staircase.
Serious buyers only contact via call or WhatsApp.
+ - Palitha
+ Isuru
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Anuradhapura House for sale
படுக்கை: 3, குளியல்: 1அனுராதபுரம், வீடுகள் விற்பனைக்குரூ 19,500,00015 நாள்House for Sale in Anuradhapura
படுக்கை: 5, குளியல்: 4அனுராதபுரம், வீடுகள் விற்பனைக்குரூ 39,000,00051 நாள்House for Sale in Anuradapura
படுக்கை: 6, குளியல்: 5அனுராதபுரம், வீடுகள் விற்பனைக்குரூ 52,400,00014 மணித்தியாளம்