🏠 අනුරාධපුරයෙන් නිවසක් විකිණීමට ඇත 🏠
==================================
📍ස්ථානය - අනුරාධපුරය
📍නිදන කාමර - 05
📍නාන කාමර - 04
📍ඉඩම් ප්‍රමාණය - පර්චස් 38
📍නිවසේ විශාලත්වය - වර්ග අඩි 4,100
📍මිල - රු. 39,000,000/=
🔸වැඩි විස්තර🔸
📍අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ පාර්චස් 38 කින් යුතු ඉඩමෙහි වා ස්තු විද්‍යානුකුලව බොක්ස් ක්‍රමයට නිම කල නිවස විකිණීමට ඇත
📍ලයිසියම් පාසලට කි.මි 1 යි
📍අනුරාධපුර ශික්ෂණ රෝහලට කි.මි 2 යි
📍ශ්‍රී මහා බෝධියට කි.මි 5 යි
📍2වන මහල
- බාර් area
📍1 වන මහල
- සාලය
- බැල්කනි 2ක්
- අනුබද්ධිත නානකාමර සහිත නිදන කාමර 2 ක්
- ඇඳුම් පැළඳුම් කාමරය සහ අනුබද්ධිත නාන කාමරයක් සහිත ප්‍රධාන නිදන කාමරය
📍පහළ මහල
- සාලය
- කෑම කාමරය
- අමුත්තන්ගේ නිදන කාමර 2 ක්
- නාන කාමරය
- ගෘහස්ථ උද්‍යානය
- වාහන ගරාජය
- කුස්සිය
📍අමතරව,
ගබඩාවක් සහ කාමර 2ක් , සාලයක්, කුස්සියක් සහිත ඇනෙක්සියකින් ද සමන්විත වේ
📍ජලය - නල සහ ළිං ජලය
📍විදුලිය - තෙකලා විදුලිය සහ සූර්ය බලය
📍නිවස ඉදිරිපිට පර්චස් 15ක පමණ වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත
📍නිවාඩු නිකේතනයකට ද ඉතා සුදුසුය
📍මිලියන 39 (මිල සාකච්ඡා කළ හැක)
📞 වැඩි විස්තර සඳහා අමතන්න
🏠 House for Sale in Anuradhapura 🏠
================================
📍Location - Anuradhapura
📍Bedrooms - 05
📍Bathrooms - 04
📍Land size - 38 perches
📍House size - 4,100 sq ft
📍Price - Rs. 39,000,000/=
🔸More details🔸
📍Anuradhapura Airport Road, 38 perches, architecturally finished box type house for sale
📍1 KM to lyceum School
📍2 KM to Anuradhapura Teaching Hospital
📍5 KM to Sri Maha Bhodiya
📍2nd floor
- Bar area
📍1st floor
- Living room
- 2 balconies
- 2 bedrooms with attached bathroom
- Master bedroom with dressing room and attached bathroom
📍Ground floor
- Living area
- Dinning area
- 2 visitor's bedrooms
- Bathroom
- Indoor garden
- Car pouch
- Kitchen
📍In addition,
It also consists of a storeroom and an annex with 2 rooms, living room, kitchen
📍Water – Pipe and well water
📍Electricity - Direct line and solar
📍There are about 15 perches of parking space in front of the house
📍Also ideal for a guest house
📍39 million (Price can be negotiable)
📞 Call for more details