බැටරිය 🔋 මාරු කිරීමට කාලය හරිද ?
ලොකූ වියදමක් කරන්න මේ කාලයේ අමාරුයි නිසා, වාහනයත් අරන් එන්න අපි ලගට,
ඉහත වාහන සියල්ලේම lithium-ion බැටරිය වසර 05ක වගකීමක් සමගින් අපි සවි කරන් දෙන්නෙමු...
වෙනත් කිසිදු අමතර අයකිරීමක් නොමැත....
වාහනයේ පූර්ණ Scan පරීක්ෂාවක් ඔබට අපි නොමිලේ ම කර දෙන්නෙමු ......
Lithium-ion japan yuasa cells පමණක් යොදාගෙන දැනට වෙලදපලේ වඩාත් ආරක්ෂාකාරී සහ වගකීමක් ඇතිව නියම ප්‍රමිතියක් සහිතව අපගේ සේවා මධ්‍යස්ථානයේ පමණක් බැටරිය නිශ්පාදන කරන්නෙමු ........
අපගේ lithium-ion බැටරිය සදහා වෙනත් කිසිදු ආයතනයක් නොමැත
EV Technologies ආයතනය රාජගිරියේ පිහිටා ඇත....
අපගේ Facebook Page ,එකෙන්ද ඔබට අපව පහසුවෙන් සම්බන්ධ කර ගත හැක......
ව්‍යාජ ආයතන වලට නොරැවටී එකම lithium-ion බැටරිය නිර්මාණය කරන අප ආයතනය අමතා තාක්ෂනික තොරතුරු දැනගත හැක.
ඔබගේ Hybrid වාහනයටත් බැටරියක් සවි කර ගැනීම සදහා අපට දුරකථන ඇමතුමක් ලබාදී වේලාවක් වෙන් කර ගෙන පැමිණෙන්න ......
බැටරිය සවි කිරීමෙන් පසු EV Technologies ආයතනයේ වගකීමක් සහිත බිල්පත රැගෙන යන්න....