Toshiba e-Studio 3018A
RS. 170,000 (negotiable)
👉Toshiba Photocopy machine
👉30 paper per minute.
👉No. of Tray - 3
👉Double scanner Photocopy
👉A4 A3 Printing Duplex
👉with toner
👉brandnew condition
______________________________
💯ඕනෑම අයකුට ඕනෑම තරම් පරීක්ෂා කර බැලිය හැක.
💯Print count එක 130k.
💯මිලදී ගන්න විට 115K තිබ්බා. ගම්පහ photocopy machine ගෙන්වන Shop එකකින් මිලදී ගත්තේ.
💯100k වෙද්දී කරන්න තියෙන සියළුම Services සිදුකිරීමෙන් පසුයි මිලදී ගත්තේ.
💯තවත් 100k තෙක් කිසිම ගැටළුවකින් තොරව භවිතා කල හැක.
💯මිලදී ගන්නා විට fill කල toner එකත් තවම අවසන් වී නැත.
💯මිලදී ගත් පසු මාස 8 පමණ කාලයක් පමණයි භාවිතා කර ඇත්තේ.
_______________________________
♨️වැදගත්...
👉Tutes printout සදහා භාවිතා විය.
👉Communication එකක භාවිතා කර නොමැත.
👉ඉතාම ප්රවේසමින් භාවිතා කර ඇත.
👉කිසිදු repair එකක් නොමැත.
Price negotiable
Nugegoda