*පල්ලිය පාර, වත්තල තෙමහල් නිවසක් කුලියට දීමට ඇත.
*කාර්යාලයකට වුවද ඉතාම සුදුසුය.
*පළමු මහලෙහි නිදන කාමර 01කි.
*නාන කාමර 1 කි.
*පැන්ට්රි කබඩ් සහිත මුළුතැන්ගෙය
*දෙවන මහලෙහි
*නිදන කාමර 2 කි.
*විශාල සාලය
*තෙවන මහලෙහි විශාල සාලය
*වාහන 02ක් පමණ නැවැත්වීමේ පහසුකම් ඇත.
*කොළඹ මිගමුව පාරට මීටර් 500කි.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 125000 කි.
*මාස 03ක අත්තිකාරම් මුදල් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Church Road, Wattala, 3-storey house for rent.
*Very suitable for an office.
*1 bedroom on the first floor.
*1 bathroom.
*Kitchen with pantry cupboard.
*2 bedrooms on the second floor.
*Large living room.
*Large living room on the third floor.
*Parking facilities for about 02 vehicles.
*500 meters from Colombo-Migombu road.
*Close to government schools, hospitals, banks, supermarkets.
*Close to all urban amenities.
*125000 per month.
*3 months advance payment is taken.
*Call for more details.