*කඩවත, මහර, 9 කණුව ස්වීට් හවුස් ආයතනය අසලින් පහලට වැටී ඇති මේජර් වසන්ත ගුණරත්න මාවතේ පිහිටි ඇනෙක්සියක කාමර කුලියට දීමට ඇත.
*රැකියාවක පිරිමි ළමුන් සඳහා පමණි.
*ළමුන් තිදෙනෙකු සඳහා කාමර පහසුකම් ඇත.
*දෙදෙනෙකුට නවාතැන් ගත හැකි කාමරයක් සහ කුඩා තනි කාමරයක් වේ.
*දෙදෙනෙකුට නවාතැන් ගත හැකි ලොකු කාමරය එක් අයෙකුගෙන් රු. 12500/=කි
*මසක අත්තිකාරම් මුදලක්ද අය කරනු ලැබේ.
*යුවල් සඳහා ලබා දෙනු නොලැබේ.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*කොළඹ නුවර ප්රධාන මාර්ගයට මීටර් 100 පමණ දුරකි. .
*විනාඩි පහකින් පමණ ප්රධන මාර්ගයට පිවිසිය හැකිය.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Rooms are available for rent in an annexe located on Major Wasantha Gunaratne Mawatha, near the Sweet House, Kadawatha, Mahara, 9th Street.
*For working boys only.
*Room facilities for three children are available.
*A room that can accommodate two and a small single room.
*A large room that can accommodate two is Rs. 12500/= per person
*A monthly advance is also charged.
*Not available for couples.
*Parking facilities are available.
*About 100 meters from the Colombo-Kandy main road. .
*You can access the main road in about five minutes.
*Government schools, hospitals, banks, supermarkets are very close
*All urban amenities are available
*Call for more details.