Quick Service එකක් අරගෙන ගිය අවුරුද්දේ (2023/2024 tax Year මේ මාසෙ 31 න් ඉවරයි ) Tax එක හදාගෙන Audit එකත් කර ගන්න දැන්ම අපේ Team එක contact කරන්න.
*බදු ගෙවීමේ අවසාන දිනය : 30th September 2024
*ආදායම් බදු වාර්තා ලබාදීමේ අවසාන දිනය: 30th November 2024
අලුතින් වරින් වර වෙනස් වුනු බදු ප්රතිපත්තීන් එක්ක 2023 ජනවාරි මාසේ ඉඳන් රු. 100,000 වැඩි වැටුපක් හෝ ආදායමක් හිමි සියළුම දෙනා බදු ගෙවන්න ඕනි වගේම Income Tax Return එකක් භාර දෙන්නත් ඕනි.
වෛද්‍ය, ඉංජිනේරු , ගණකාධිකාරී, බැංකු නිලධාරී, නීතිඥ වැනි වෘත්තිකයින් සහ සියළුම ලියාපදිංචි කල ව්‍යාපාර Return භාර දීම අනිවාර්ය වෙනවා.
අපෙන් ලබාගත හැකි සේවාවන්.
-තනි පුද්ගල ආදායම් බදු ගණනය / Individual Income Tax
-සමාගම් ආදායම් බදු ගණනය / Corporate Income Tax
-හවුල් ව්‍යාපාර බදු / Partnership Tax
-Online Audit Report Submission
-VAT / SSCL බදු ගණනය සහ බදු වාර්තා කිරීම