දිවයිනේ ප්‍රමුඛපෙලේ අපනයනික සමාගම්,ගබඩා සදහා සුපර්වයිසර්වරුන්,QC අංශයන්ට බදවා ගැනේ,
ඔරුගොඩවත්ත / බත්තරමුල්ල / පෑලියගොඩ
💢 සුදුසුකම් හා පළපුරුද්ද මත ලිපිකරු / දත්ත ක්‍රියාකරුවන් / දුරකථන ක්‍රියාකරුවන් යන අඅංශයන්ට ද බදවාගැනේ,
# සුදුසුකම් :
💫 වයස අවුරුදු 18- 35
💫 අ.පො.ස ( සා.පෙල) හදාරා තිබීම.
💫 අ.පො.ස (උ.පෙල)හදාරා තිබීම.
💫 පරිගණක දැනුම අමතර සුදුසුකමකි.
💫 ආහාර නොමිලේ.
💫 ප්‍රවාහනය සැපයේ.
( බියගම/දෙල්ගොඩ/ වැලිවේරිය/කැළණිය/කඩවත ඇතුලු ප්‍රදේශ කිහිපයකට)
💫 මූලික වැටුප,දීමනා ඇතුලුව මාසික වැටුප - 45000/= 55000/=
💫 සේවා කාලය 7.00-7.00
💫 OT දීමනා සහිතයි.
💫 ETF/EPF සහිතයි.
💫 වැටුප් වර්ධක/ප්‍රසාද දීමනා.
💫 පුහුණුව අවශ්‍ය නැත.
අදම අමතන්න - 74500949
61698455
සම්මුඛ පරීක්ෂණ සදහා සම්බන්ධ විය නොහැකි අය සදහා online තාක්ෂණය හරහා සම්බන්ධවීම්
Whatsapp - 61698455