ඇමරිකාවේ අංක එකේ සන්නාමයක් වන “ස්ටැන්ලි”නාමය යටතේ ඉතා ඉහල ප්‍රමිතියේ අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇති, වෘත්තිමය භාවිතය සඳහා අඟල් 14 (355mm) බාර් කටර් යන්ත්‍රය.
*** අවුරුදු 1ක වගකීම ***
වොට් ප්‍රමාණය : 2200w
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 3800
තල ප්‍රමාණය : මිලි මීටර 355 (අඟල් 14)
බල සැපයුම : 230V, 50Hz
මෙම යන්ත්‍රය සමග
♦ මිලි. 355 ප්‍රමාණයේ තලයක්
♦ තලය සවිකිරීම සඳහා යතුරක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල - රු. 39,950/-
** භාන්ඩ ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් මැප්ස් හි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
------------------------------------------------------
Make : “STANLEY" Model : SSC22
14" (355mm) Bar Cutter (Chop Saw)
***01 Year Warranty ***
Technical data
Rated input power* 2200W
No-load speed* 3800 rpm
Blade diameter* 355 mm (14 Inch)
Power Supply 230V, 50Hz
Please search as "Ceylon Machinery and Equipment (Pvt) Ltd" in the google maps to find our location easily.
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.