වර්ගය : DITEC මාදිලිය : CS71300
වොට් 1300 බලැති වෘත්තිමය භාවිතය සඳහා සුදුසු සර්කියුලර් සෝ යන්ත්‍රය.
*** මාස 06ක වගකීම ***
වොට් ප්‍රමාණය : 1300 W
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 4800
තල ප්‍රමාණය : අඟල් 7 ( 185mm)
මෙම යන්ත්‍රය සමග
♦ මිලි. 185 ප්‍රමාණයේ දැති 24 තලයක්
♦ කාබන් බ්‍රශ් කට්ටලයක්
♦ තලය සවිකිරීම සඳහා යතුර සහ ගයිඩ් රූලක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 13,450.00.
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු මුදල්ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
-----------------------------------------------------
Make : “DITEC” Model : CS71300
1300W Circular Saw recommended for professional use.
***06 Months Warranty ***
input power* 1300W
No-load speed* 5000 rpm
Saw blade diameter* 184 mm (7”)
♦ 24Teeth,185mm (7”) Wood cutting Blade
♦ Original Carbon Brush Set
♦ Key and Guide Rule
will be given free of charge with each machine.
🔴 Special Price after discounts : Rs. 13,450.00
** Cash On Delivery (COD) facility is available for your convenience**
Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.