වාරියපොල, සුමංගල මාවතේ පිහිටා ඇති පර්චස් 40ක ඉඩම සමඟ අඩක් නිමකළ නවීන නිවසක් විකිණීමට තිබේ.
- පර්චස් 40ක හතරැස් හැඩයේ සමතලා ඉඩම
- සින්නක්කර ඔප්පු (Clear Freehold Deeds)
- වර්ග අඩි 2,072ක නිවස
- නිදන කාමර 4ක්
- නාන කාමර 1ක් (Hot Water පහසුකම් සහිතව සම්පූර්ණ කර ඇත)
- මුළුතැන්ගෙය, Dining Room, Living Area සහ TV Lobby
- වාහන ගරාජය
- CCTV කැමරා 8ක ආරක්ෂක පද්ධතියක් සවි කර ඇත 📹
- විදුලි පහසුකම් ඇත
- නල ජල පහසුකම් ඇත
- අඩි 20 × 6 ප්රමාණයේ ජල ලිඳක් ඇත
- ඉඩමට අඩි 15ක ප්රවේශ මාර්ගය
- ඉඩම වටා තාප්පයේ අත්තිවාරම නිම කර ඇත
- අතුරු කාපට් මාර්ගයට මීටර් 60 යි
- වාරියපොල ශ්රී සුමංගල ජාතික පාසලට මීටර් 800 යි
- වාරියපොල - හලාවත ප්රධාන මාර්ගයට මීටර් 800 යි
- වාරියපොල - අනුරාධපුර ප්රධාන මාර්ගයට කි.මී. 1 යි
- වාරියපොල නගරයට කි.මී. 2 යි
මුළු මිල රු. 2,30,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නිවස සහ ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A spacious unfinished house with 40 perches land located on Sumangala Mawatha, Wariyapola is available for sale.
- 40 perches square-shaped flat land
- Clear freehold deeds
- 2,072 sq. ft. house
- 4 bedrooms
- 1 bathroom completed with hot water facility
- Kitchen, dining room, living area and TV lobby
- Vehicle garage
- 8-camera CCTV security system installed
- Electricity available
- Pipe-borne water available
- 20 × 6 feet water well
- 15 feet access road to the property
- Boundary wall foundation completed around the land
- 60 meters to tarred Sumangala Mawatha
- 800 meters to Wariyapola Sri Sumangala National College
- 800 meters to Wariyapola - Chilaw main road
- 1 km to Wariyapola - Anuradhapura main road
- 2 km to Wariyapola town
Total price Rs. 23 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable property yours.