Condition : Brand new.
Brand : SMARTEC.
Model : ST 85301.
✔️ Spindle taper (morse taper) #3
✔️ POWERFUL MAGNET : 14000 Newton of force power for strong adhesion.
✔️ LARGE STROKE (TRAVEL) : Upto 200mm (8 inches).
✔️ CONVENIENT COOLING (DRILL BIT) : Gravity fed integrated cooling system with removable reservoir for easy refill.
✔️ Removable feed handles for compact spaces and storing in blow mould case.
Specifications :
✔️ Power input : 1680 Watts.
✔️ Largest drill : 30mm.
✔️ Largest cut : 65mm.
✔️ No load speed : 300 RPM.
✔️ Magnet strength : 14000 Newton.
✔️ Input voltage : 230V single phase.
Manufactured in China.
PROMOTIONAL OFFER!
Going at a special discount price.
Including 06 months warranty for motor.
Authorised dealer :
Mihira hardware.
39/6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1, High Level Rd, Moraketiya, Pannipitiya.
All images used in this ad are a property of Mihira Hardware. All rights reserved.
වර්ගය : SMARTEC.
මාදිලිය : ST-85301.
තත්වය : අලුත්ම.
✔️ මෝස් ටේපර් අංකය : MT 3.
✔️ ජව සම්පන්න විදුලි චුම්බකය : නිවුටන් 14,000 ක ආකර්ශනයක් සහිතයි.
✔️ වැඩි ගැඹුරක් විදිය හැක : මිලි මීටර් 200ක් (අඟල් 8ක්) දක්වා.
✔️ විදින ස්ථානය සිසිල් කිරීමට ලිහිසි තෙල් සැපයුමක් ඇත. පහසුවෙන් යලි පිරවිය හැකි ආකාරයට ගැලවීමට හැකි වනසේ සකසා ඇති බහාලුමකි.
✔️ උපකරණය හසුරවන හැඬල් 3 පහසුවෙන් ගැලවීමට හා සවි කිරීමට හැකි නිසා පහසුවෙන් බහාලුම තුල ගබඩා කල හැක.
පිරිවිතරයන් :
✔️ මෝටරයේ ක්ශමතාවය : වොට් 1680.
✔️ උපරිම විදුම් හැකියාව : මිලි මීටර් 30.
✔️ උපරිම කැපුම් හැකියාව : මිලි මීටර් 65.
✔️ භ්රමණ වේගය : මිනිත්තුවට වට 300.
✔️ චුම්බකය : නිවුටන් 14,000 ක ආකර්ශනයක් සහිතයි.
✔️ සැපයුම් විදුලිය : වෝල්ට් 230, එකලා විදුලිය.
නිශ්පාදිත රට : චීනය.
✔️ මෝටරයට මාස 06 ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අලෙවි ප්රවර්ධන විශේෂිත අඩුකල මිලකට..
වට්ටම් අඩු කල පසු මුදල් ගෙවීම් සඳහා විකිණුම් මිල දැන්වීමේ සඳහන් කර ඇත..
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
මෙම වෙළෙඳ දැන්වීම සඳහා භාවිතා කර ඇති සියලුම ඡායාරූප මිහිර හාඩ්වෙයාර් ආයතනය සතු දේපලකි . උපුටා ගැනීම හෝ වෙනත් කිසිදු හෝ පාර්ශ්වයක ප්රයෝජනයට යොදාගැනීම තහනම් වේ.