තත්ත්වය : අලුත්ම.
වර්ගය : SMARTEC (හියුගෝ සමාගමෙන්)
මාදිලිය : ST-32401.
i) කොන්ක්රීට් සහ බිත්ති විදීමටත්,
ii) බිත්ති සහ තුනී කොන්ක්රීට් සුලු වශයෙන් කැඩීමටත්,
iii) ලී සහ ලෝහ (යකඩ, ඇලුමිනියම් වැනි) විදීමටත් භාවිතා කල හැකි ප්රමාණයෙන් තරමක් කුඩා රොටරි හැමර් මාදිලියකි.
මෝටරය : වොට් 520.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 870 දක්වා.
* ප්ලාස්ටික් බහාලුමක්,
* කඩන උල් කටුවක් සහ පැතලි කටුවක්,
* මිලිමීටර් 6, 8, 10 විදින කටු 3ක් (එකකින් එක බැගින්).
HUGO සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින් .
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු අවසන් විකිණුම් මිල වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය .
Condition : Brand new.
Brand : SMARTEC.
Model : ST-32401.
3 Functions rotary hammer machine that can be used for :
i) Drilling concrete / cement / brick work,
ii) Demolishing walls and thin concrete,
iii) Can be used for drilling wood and metal (steel, aluminium etc).
Motor : 520 Watts.
Speed : 870 RPM.
Comes in a plastic carrying case with a
* Point chisel bit,
* Flat chisel bit,
* 6mm, 8mm,10mm SDS PLUS drill bits 01 each.
Price mentioned in the ad is the after discounts final selling price.
06 months company warranty included.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1, High Level Rd, Moraketiya, Pannipitiya.