screw air compressor with air dryer
Price Rs:732700
✔7.5 HP 380V 8BAR screw compessor
Screw air compressor
Model number-TT-10PM
Volumetric flow.8
MPa Applied Voltage-380
✔ඔබගේ කර්මාන්ත ශාලාවට වැඩ බිමේ කටයුතු පහසුවෙන් කරගැනීමට මෙම යන්ත්‍රය මගින් හැකියාව ඇත.
✔ශබ්දයද නොමැත
✔එක වර වියලි හුලන් ගැනීමට හැකියාව ඇත.
✔ඔබට අවශ්‍ය යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුමද අප ආයතනයෙන් ලබා ගත හැක
✔මෙම යන්ත්‍රයට පුරා අවුරුදුද්දක වගකීමක් හිමිවන අතර ඉන් පසුවද සියලුම අලුත් වැඩියා කටයුතු අප ආයතනය විසින් සිදු කර ගත හැක
✔මෙම යන්ත්‍රය සාදාරන මිලට
HENNAYAKA ENTEPRISES පන්නිපිටිය අප ආයතනය විසින් ලබා ගත හැකි වන අතර මෙම යන්ත්රයේම මෙනත් මාදිලි හා බලමෙවලම් හා අත් මෙවලම් අප ආයතනයෙන් සාදාරන මිල ගනන් යටතේ ලබාගත හැක
PLEASE USE THE GOOGLE MAP TO HENNAYAKE ENTERPRISES (PVT) LTD FIND US EASILY
ඉලෙක්ට්‍රොනික ගෙවුම් පත් (වීසා / මාස්ටර් කාඩ් ) මගින් ගෙවිම් සිදු කල හැකිය. (කොන්දේසි සහිතයි)
අපගේ ප්‍රදර්ශනාගාරය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියමෙ හෙන්නායක එන්ටර්ප්රියිස් ප්‍රයිවට් ලිමිටඩ් ලෙස බාවිතා කරන්න
පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර අනෙකුත් දීනවල කාර්යාල වේලාවන්හී දී අප අමතන ලෙසද දැනුම් දෙමු.
(උදේ 8.00 සිට සවස 6.00 දක්වා)
හෙන්නායක එන්ටර්ප්‍රයිසස් (ප්‍රයිවට්) ලිමිටඩි
අoක 142,
බොරැල්ල පාර,
දෙපානම,
පන්නිපීටිය.