RK Enterprises Pvt Ltd – Red Colour Petty Cash Box (6 Inch)
━━━━━━━━━━━━━━━━━━━━━━━
🔸 දිග: අඟල් 6
🔸 පළල: අඟල් 4.5
🔸 උස: අඟල් 3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම පැමිණ ඔබගේ Cash Box එක වෙන්කර ගන්න.
✔️ ඔබ කැමති වර්ණයෙන් සහ අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාගත හැක.
✔️ ඔබ කොළඹ දිස්ත්‍රික්කය ආසන්නයේ සිටින අයෙකු නම්, පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ඔබ වෙත බෙදාහැරිය හැකි අතර, භාණ්ඩ ලැබීමෙන් පසු මුදල් ගෙවිය හැක.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ පෞද්ගලිකව පැමිණ නිරීක්ෂණය කර මිලදී ගැනීමට හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව
✔️ Best warranty & excellent after sales service
━━━━━━━━━━━━━━━━━━━━━━━
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
අපගේ කාර්යාල ලිපිනය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
━━━━━━━━━━━━━━━━━━━━━━━
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දින 07 පුරා සහ නිවාඩු දිනවලද විවෘතයි