RK Enterprises Pvt Ltd – Petty Cash Box (Red Colour | 6 Inch)
🔸 Length: 6 Inches
🔸 Width: 4.5 Inches
🔸 Height: 3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවේද තබාගෙන ඉන්නෙ? 😟
✔️ මුදල් ආරක්ෂාව ගැන සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද?
✔️ එහෙනම්, අදම Petty Cash Box එකක් ඔබ වෙනුවෙන් වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණයත් ප්‍රමාණයත් අනුව ලබාගැනීමේ හැකියාව ඇත.
✔️ Delivery පහසුකම්:
• කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත – පැය කිහිපයක් තුළ බෙදාහැරීම සහ Cash on Delivery
• ශ්‍රී ලංකාව පුරා – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ අප කාර්යාලයට පැමිණ සෘජුවම මිලදී ගැනීමටද හැක.
✔️ හොඳම Warranty සහ විශ්වාසනීය After-Sales Service අපගෙන්.
✔️ Excellent After-Sales Support Guaranteed 🙂
🏢 Our Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
🕘 Open 7 Days a Week & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලත් විවෘතයි 👍