ඔන්න ඇරොවානා හදන හදන්න ආස මාලුවා ගැන හරියට ඉගෙනගන්න ආස අයට හොදම chance එකක් Theran අයියා ගෙනත් තියෙනවා.අවුරුදු ගානක් එකතු කරගත්ත දැනුම අත්දැකීම් එකතු උන පොතක් තමයි මේක.
මාලු හදන හැමකෙනෙක් ගාවම තියෙන්නම ඕන පොතක්⚠️
ඇරොවානා කිව්වට ඇරොවානා විතරක්ම නෙමෙයි අනිත් මාලු ගැන වගේම මාලු හදද්දි දැනගන්න ඕන basic theories මෙකෙ ලස්සනට සිංහලින්ම තියෙනවා❤️.
අමතක කරන්න එපා මේක Limited Edition එකක්!
ඒ කියන්නෙ මුලු ලංකාවටම, ලංකාවේ ඇරොවානා හදන හැමෝටම තියෙන්නේ පොත් 500!!!!!
මෙකෙ පොඩි ලස්සන තරගෙකුත් තියෙනවා🌚
දැන්ම පොතක් අරන් තරගෙට සෙට්වෙන්න😍
පොත් 500ක් විතර තියෙන පොතක් ළග තියෙනවා ලේසි නෑ😜
ඉක්මන් කරන්න තොග සීමිතයි❗️❗️
Prehistoric Legendary Arowana 🖤
කෝල් කරලා දැන්ම පොතක් වෙන් කරගන්න🤓