ඔබගේ අයතනයත් පරිගණකගත කරගැන්නිමට අදම අමතන්න..විශ්වාශනිය කඩිනම් සේවාව සමගින් ඔබට අවශ්‍ය ලෙස
ව්‍යාපාරයේ ගණුදෙනු තවමත් කරන්නේ පරණ තාලේට පොත් පත් වලද? ලාභ අලාභ බලාගන්න, තොග කලමණාකරනය කරගන්න අමාරුයිද ??🤔
👉එසේනම් ඔබත් අදම DITEco Software Solutions හා එක්වී ඔබේ ව්‍යාපාරයත් පරිගණකගත කරවා ගෙන ව්‍යාපාර ගණුදෙනු කටයුතු පහසු කරවා ගන්න.🤗👉
අපගේ POS සහ Inventory Management Systems තුලින් , 👇👇
⭐ඔබගේ වටිනා පාරිභෝගිකයන් වෙත පහසුවෙන් සිංහල , ඉංග්‍රිසි ඕනෑම භාශාවකින් ඉතා ඉක්මනින් නිරවුල් සහ නිවැරදි බිල් පතක් ලබා දිය හැක.
⭐ණය තොරතුරු චෙක්පත් තොරතුරු බලා ගැනිමේ හැකියාව.
⭐දවසේ සතියේ මාසයේ අවුරුද්දේ වැනි ඕනෑම දින පරාසයන් තුල ලාභ, ඔබ ලග ඇති තොග (Stock) වල වටිනාකම් ඇතුලු තොරතුරු පහසුවෙන් බලා ගැනිමේ හැකියාව.
⭐විවිධාකාරයේ ආරක්ෂක විදි (security levels) තුලින් සොරකම් අවම කරගැනිමේ හැකියාව.
⭐ඔබට අවශ්‍ය පරිදි වාර්තා ලබා දීමේ හැකියාව. (Customized Reports)
⭐අන්තර් ජාල සේවා (Internet) අවශ්‍ය නොවීම.
ඇතුලු පහසුකම් රැසක් ලබා ගත හැකිය.
ඔබ POS System සදහා අප තෝරා ගත යුත්තේ ඇයි💬👇
⚡ POS System ඇතුළු මෘදුකාංග සදහා ලංකාව 🇱🇰 තුල සමාගමක් ලෙස ලියාපදිංචි ආයතනයක් වීම.
⚡අලවියෙන් පසු පැය 24 🕛 පුරා විශ්වසනීය හා සුහදශීලි සේවාවක් ලබාදිම.
⚡මෘදුකාංග අපම නිපදවන ඒවා බැවින් ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන පරිදි වෙනස් කරවා ගැනිමේ හැකියාව.
⚡Barcode scanners, Printers වැනි උපාංග වල දෝශ පැමිණි විටදි ඉතා ඉක්මනින් වෙනත් ආදේශක උපාංග (Backups) ලබාදී අඛණ්ඩව ව්‍යාපාරය කරගෙන යාමට සැලසීම.
⚡POS මෘදුකාංග හා මෘදුකාංග ක්ශේත්‍රය තුල වසර 15 කට වැඩි පලපුරුද්ද.
☀☀☀ඔබත් අදම අප හා එක්වී සුහදශීලි , ගුණාත්මක , විශ්වසනීය මෘදුකාංග හා සේවාවන් තුලින් ඔබගේ ව්‍යාපාර කටයුතු පහසු කරවා ගන්න.☀☀☀