ඔබගේ ඕනෑම,
සුපර් මාර්කට්/ග්‍රොසරි වෙළෙඳ සැලට/හාර්ඩ්වෙයාර්/නිමි ඇදුම් වෙළෙඳ සැලට/පාවහන් වෙළෙඳ සැලට/ෆාමසි/රෙස්ටුරන්ට්/භාණ්ඩ බෙදාහරීම්
ආදී ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් භාවිතා කල හැකි Pos and Inventory System අදම අපෙන් ලබා ගන්න.
අපගේ මෘදුකාංග මගින්.
✅ ව්‍යාපාරයේ සම්පූරණ ගිණුම්කරන ක්‍රියාවලියම සරලව සිස්ටම් එකෙන්ම කරගන්න හැකි විම.
✅ පහසුවෙන්ම ඉන්වෙන්ටරි එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න හැකි විම.
✅ ඩිස්කවුන්ට්, අඩුකිරීම් ඔක්කොම එක්ක පැහැදිලි බිලක් ඉක්මනින් කස්ටමර්ට දෙන්න හැකි විම.
✅ තොග පාලනය සහ සැපයුම් කරුවන්ගේ දත්ත ගබඩා කිරීම.
✅ සැපයුම් කරුවන්ගේ සහ පරිභෝගිකයන්ගේ ණය කළමනාකරණය කරගන්න හැකි විම.
✅ ඔබගේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම ආකාරයේ වාර්තාවන් ලබා ගත හැකි විම.
✅ තොග ආපසු යැවීම් සහ විකිණී භාණ්ඩ නැවත ලබාගැනීම් විස්තර ඇතුලත් කිරීම.
✅ ඕනෑම භාණ්ඩයක් ඇතුලත් කිරීමට හැකිවීම
සහ Stock එකක් ලෙස තබා ගැනීමේ හැකියාව.
✅ කල් ඉකුත්වන භාණ්ඩ පිළිබඳව කලින් දැන ගැනීමට හැකි වීම.
✅ සිංහල/ඉංග්‍රීසි/දමිළ භාෂා වලින් බිල් පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
✅ දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ වගේ තවත් ගොඩක් රිපෝට් පහසුවෙන් බලන්න හැකි විම.
✅ User friendly මෘදුකාංගයක් වීම සහ ඕනෑම අයෙකුට පහසුවෙන් ක්‍රියාකිරීමට හැකිවීම.
✅ ඕනෑම තැනක සිට ඔබගේ ව්‍යාපාරය නිරීක්ෂණය කරන්න.
අපගේ මෘදුකාංගය ඔබගේ ව්‍යාපාරයට සරිලන ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව අප සතුයි.
අප මෘදුකාංගය භාවිතා කරන කාලය පුරාවට විශ්වාසනීය වගකීම හා 24/7 සේවාව.