ඔබගේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්න. ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිතා කල හැකි මෘදුකාංග පද්ධතිය අප සතුව ඇත.
🔸සුපර් මාර්කට්/ග්‍රොසරි වෙළෙඳ ආයතන.
🔸ෆාමසි
🔸හාර්ඩ්වෙයාර්
🔸නිමි ඇදුම් වෙළෙඳ සැල්.
🔸රෙස්ටුරන්ට්.
🔸පාවහන් වෙළෙඳ සැල්.
🔸වාහන අමතර කොටස් විකුණුම් ආයතන. ආදී ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන අයුරින් නිපදවා ඇත.
✴️අපගේ මෘදුකාංග මගින් ....
✅ පරිගණක පිළිබද දැනුමක් නොමැති කෙනෙකුට හෝ භාවිතා කිරීම පහසු වීම.
✅ පරික්ෂ කිරීමෙන් පසු සපයන බැවින් දෝෂ රහිත වීම.💯
✅ දත්ත රහසිගත සහ සුරක්ෂිතව ගබඩා කර තිබීම.
✅ දැනට ලෝකයේ පවතින උසස්ම හා වේගවත්ම තාක්ෂනයන් භාවිතා කිරීම .
✅ ඔබේ වියාපාරයට 💯ක්ම ගැලපෙන ලෙස මෘදුකාංගය සාදාගත හැක.
✅ එක් වරක් පමණක් අය කිරීම.
✅ පහසුවෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ලෙස නිපදවා ඇත.
✅ තොග පාලනය සහ සැපයුම් කරුවන්ගේ දත්ත ගබඩා කිරීම.
✅සැපයුම් කරුවන්ගේ සහ පරිභෝගිකයන්ගේ ණය විස්තර පාලනය.
✅ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බිල් පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
✅ සීමාවකින් තොරව දත්ත ගබඩා කිරීම.
✅ ඔබගේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම ආකාරයේ වාර්තාවන් ලබා ගත හැකි විම.
✅ තොග ආපසු යැවීම් සහ විකිණී භාණ්ඩ නැවත ලබාගැනීම් විස්තර ඇතුලත් කිරීම.
✅ තොග නැවත ඇනවුම් කර යුතු අවස්ථාවන් දැනුම් දීම.
✅ කල් ඉකුත්වන භාණ්ඩ පිළිබඳව කලින් දැන ගැනීමට හැකි වීම.