16 Perches (Two Blocks 8 x 2) in Gangarama Road facing CT Garden & Cargills Food City
Water & Electricity facilities Available
Respectable Environment
Clear Title
Bank Loan Facilities can be Applied
300m to 120 Main Bus Route at Wewala Junction
500m to Piliyandala Town
3km to Galle Road Rathmalana & Katubedda Town
10mins to Kahathuduwa Highway Entrance
30mins to Colombo City
Price Rs. 1.5 Million Per Perch (Negotiable)
Please Contact the Owner
පිළියන්දල ගංගාරාම පාරෙහි පිහිටි CT Garden සහ Cargills Food City ඉදිරිපිට පිහිටි පර්චස් 8 x 2 (පර්චස් 16) එකිනෙකට යාබදව පිහිටි අගනා බිම් කොටස් දෙකක් විකිණීමට
මෙම ඉඩම ජල විදුලිය පහසුකම් සහිතයි
වැදගත් නේවාසික පරිසරයකි
නිරවුල් ඔප්පු
බැංකු ණය පහසුකම් සලසා ගත හැක
කොළඹ - පිළියන්දල 120 ප්රධාන බස් මාර්ගයට මීටර 300
පිළියන්දල නගරයට මීටර 500
රත්මලාන ගාලු පාරට සහ කටුබැද්ද නගරයට කි.මී. 3
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10
කොළඹ නගරයට විනාඩි 30
පර්චසයක මිල ලක්ෂ 15 (සාකච්ඡා කර ගත හැක)
අයිතිකරු අමතන්න