RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch Size)
🔸 දිග – අඟල් 11.5
🔸 පළල – අඟල් 8.5
🔸 උස – අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ එවැනි තත්ත්වයක මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම විශ්වාසද? 🙂
✔️ එහෙම නම් අදම ඔබට ගැලපෙන Petty Cash Box එකක් වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණ අනුව පහසුවෙන් ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය ආසන්නයේ සිටින පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදෙන අතර, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත භාණ්ඩ නිවසටම ගෙන්වා දීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මඟින් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබේ අවශ්‍යතාවයට අනුව මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් තත්ත්වයේ අලවියෙන් පසු සේවය.
✔️ Best Warranty & Excellent After Sales Service
✔️ අලවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash On Delivery Available
💫 දින 07 පුරාම සහ නිවාඩු දිනවලද අපි විවෘතයි