RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch Size)
🔸 දිග – අගල් 11.5
🔸 පළල – අගල් 8.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තැබීමෙන් පමණක් සෑහීමකට පත්ද? 😔😔
✔️ මුදල් සුරක්ෂිත බව සම්පූර්ණයෙන්ම තහවුරුද? 🙂
✔️ එසේ නොවේ නම්, අදම පැමිණ ඔබට අවශ්‍ය Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබා ගැනීමේ පහසුව ඇත.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම සහ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මගින් ලබාදේ.
✔️ ඔබට ගැළපෙන භාණ්ඩ තෝරාගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායක Warranty සහ විශිෂ්ට After Sales Service
✔️ Best warranty & reliable after sales support
✔️ අලෙවියෙන් පසු විශේෂ සේවාවක් ඔබ වෙනුවෙන් 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ම සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි!